1. Rahula Kasun

    Insulting Cardinal

  2. Rahula Kasun

    Microsoft to challenge Google by integrating ChatGPT with Bing

    ඕන මොනොපොලි එකක් කඩාගනිල්ලා, සර්විස් එක ෆ්‍රී දීපියවු එච්චරායි :yes:
  3. Rahula Kasun

    CEB bill Card payment

    CEB එකෙන් කිවුව ඔන්ලිනෙ ගෙවන්න එපා කියල උන්ගෙ මොකක්ද අවුලක් තියෙනව කියල, මමත් online ගෙවල අඩු වෙලා නැතුව මේ මාසෙ ගිහින් ටෝක් කරද්දි තමයි කිවුවෙ.. ආයෙනම් online ගෙවන්නෙ නෑ බන් මංනම්...
  4. Rahula Kasun

    mata marenna hithenawa

    ටාගට් එකක් තියාගෙන වැඩ කරපං මචන්.. එතකොට ඔලුවට එන ප්‍රශ්න ගැන හිතල වැටෙන්නෙ නෑ..
  5. Rahula Kasun

    SLT Happy Day

    ගේම් එකක් තියෙනව බන් ඩවුන් කරගන්න.. එදාට ස්පීඩ් එක ලිමිට් කරයිද දන්නෙ නෑ පකයල අර ජනවාරි පලවෙනිදා අන්ලිමිටඩ් ෆ්‍රී කරල දුන්න වගේ :sick::sick:
  6. Rahula Kasun

    ඊයේ ඔෆිස් ඒකේ අවුරුදු පාටිය

    හොටෙල් වල ඉතුරු වෙන කෑම විසික් කරන එක ගැන මොකද හිතන්නෙ?
  7. Rahula Kasun

    අරක්කු වැඩි කරලා!!

    :lol: :lol: :lol:
  8. Rahula Kasun

    Guys, the GB Beer is much more sweet than I expected .

    පැනි රහයි කිවුවෙ වයිල්ඩ් ඇපල් එක වගේද??
  9. Rahula Kasun

    K සුජීවා accident

    අම්මේහ් අරකිගෙ ලොකු දූ බදින එකාටනම් තනි සොන්න පාල වගේ ඉන්න වෙන්නෙහ්.. :eek:
  10. Rahula Kasun

    ලංකාවෙ බිත්තර සීන් එක....

    :yes: අල ලූනු සීන් එකත් ඔය වගේ තමයි නෙ බන්.. රටින් ගේන අල එක මිල අඩුයි නේ ලංකාවෙ එකට වඩා...ඒ වගේතමයි ඔය පාර බිත්තර වලටත් වෙන්නෙ.. ඉක්මනට ගාන අඩු වෙයි..
  11. Rahula Kasun

    කෙල්ලගේ කලින් රිලේශන්ශිප් එක සැරින් සැරෙ මතක් වෙනවා නේ බන්

    :lol: තොපිනම් හිතක් පපුවක් නැති මහ වේස බල්ලො ටිකක්.. පවු ඕයි අරූ..
  12. Rahula Kasun

    එකම පාසලේ අය සෙට්වෙමු !!

    😂 අඩ්ඩෙහ් උබ ගාල්ලෙ ඇලෝසියස්ද?? අපි තොපිත් එක්ක තමයි දෙනුවර සටන ගැහුවෙ... හම්මේහ් ඉස්සර බිග් මැච් කාලෙට එනව ඉතින් ගාල්ලෙ රගන්න... :love:ලස්සන මතක බන්
  13. Rahula Kasun

    Udayanga's Play Boy Mansion

    :eek:

    No contents