crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඉතිං මිතුරනි, යහපත් මනුෂ්‍යයෙනි.....නුඹළාට පින්.......
    නුඹලා නැත්නම් මා ද නැතැයි මම සිතමි........
    මන් තව විනාඩි 3 න් සේනික ලොග් ඔඋට් වෙනවා කියන්න තියෙන දෙයක් කියහන් සේනික
    පෑන්-සෙක්ෂුවල් කියලා සරලවම කියන්නේ ජෙන්ඩර් එක නැතිනම් ලිංගික අනන්‍යතාවය ප්‍රශ්නයක් කරගන්නේ නැතුව කෙනෙක්ට ලිංගිකව, රොමාන්තිකව නැතිනම් හැඟීම් වලින් බැ‍ඳෙන්න පුලුවන් කෙනෙක්ට. මෙතනදී කෙනෙක් අහන්න පුලුවන් බයි-සෙක්ෂුවල් කියන්නෙත් ඒකම නෙවෙයිද කියලා. නැහැ. බයි-සෙක්ෂුවල් කෙනෙක්ට අනික් කෙනාගේ ලිංගිකත්වය ගැහැණු හෝ පිරිමි වෙන්න ඕන කියලා හැඟීමක් තියෙනවා. හැබැයි පෑන්-සෙක්ෂුවල් මනුස්සයෙක් ඒක අදාළ කරගන්නෙ නෑ. ඇත්තටම පෑන් සෙක්ෂුවල් කෙනෙක්ට ගැහැණු හෝ පිරිමි විතරක් නෙවෙයි, ට්‍රාන්ස්ජෙන්ඩර් නැතිනම් සංක්‍රාන්ති ලිංගිකයෙක් එක්ක වුනත් ආකර්ෂණයෙන් බැ‍ඳෙන්න පුලුවන්.
    අපේ බොස් ගේ ලොකු දුව කවීෂා බේබි ගේ උපන් දිනේ හෙට. ඉතින් මැඩම් මට බර්ත් ඩේ පර්ටියට ආරාධනා කළා. මොන වගේ තෑග්ගක් ද ගෙනියන්න ඕනේ. අතේ ලොකු සල්ලියක් නම් නැහැ. දුවට වයස 21 . දන්නවනේ ඉතින් 21 වෙනි උපන් දිනේ ගොඩක් ලොකුවට සමරනවා නේ කට්ටිය.

    මේකප් සෙට් එකක් ගිහින් දෙන්නද ?
    ඔය ප්‍රශ්න දෙකම අපෙන් අහලා වැඩක් නැ .ගිහින් උබේ පබසිරගෙනුයි පොන්න රනිලගෙනුයි අහපන් :lol::lol::rofl::P
    ගස්ට්‍රිටිස් නම් තවම නෑ බන්
    එත් හැදෙඉයි වගේ මෙහෙම ගියොත්
    වැඩ එක්ක බෑ බන් කන එකත් එහෙමෙහෙ වෙනවා ඉතින්
    ''ඉන්දියාව වගේ ප්‍රබල කණ්ඩායමක් පරාජය කිරීම ගැන අපිට නම් ලොකු සතුටක් තියෙනවා, මට ඇහුණා ඒ කට්ටිය කියලා තිබුණා මේ මැච් එක අපිට එරෙහිව පුහුණු තරඟයක් වගේ සෙල්ලම් කරනවා කියලා, මම දන්නේ නෑ, හැබැයි මේක තමයි ඒකට හම්බවුණු රිටන් එක, අපි ඒ වගේ කතා ගැන වැඩිය ගණන් ගන්නේ නෑ, හැබැයි සමහර අවස්ථාවල ඒ කියපු දේවල් වලින් අපේ හිත් රිදුණා, අපි හැමෝම එකම මට්ටමක ක්‍රිකට් සෙල්ලම් කරන ටීම් දෙකක්, හැබයි ඒ අය හිතුවේ මේක පුහුණු තරඟයක් කියලා.ඒ කතාවට අපි පළිය ගත්තා''
    නිදාගත්තේ ඊයේ රෑ 4.40 විතර බන්
    නැගිටිනකොට උදේ පාන්දර 11.15 බන්
    එකයි කන්න වෙලා ගියේ
    බෝපිටිය ප්‍රදේශයට කුණු කසළ බැහැර කරලීම සම්බන්ධයෙන් අද දෙරණ මාධ්‍යවේදියෙකු විසින් ප්‍රශ්න කිරීමෙන් පසු ක්‍රිස්තියානි සංවර්ධන හා ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අදාළ මාධ්‍යවේදියාට පරුෂ වචනයෙන් බැණ වැදී එළවා තිබේ.
    ඒ පක්කිලා තාම කතා කරේ නෑ බන්
    තව ටිකකින් මට සෙට් කරපු එකට කතා කරලා බලන්න හදන්නේ
    aa උඹ ඔටාරා ගැනද කියන්නේ
    ඒ යා කරන කියන වැඩ මචන් එයාටනේ\
    හොඳ දෙයක් අගය කරන්න ඕනේ නරක වැඩකට නැති දේ බැහැර කරන්න ඕනේ
    ඔටාරා වගේ චරිත පස්සේ යන මිනිස්සු බන් එයා ගේ හොඳ නරක දෙකම අගය කරන්ව්වා එකයි අවුල
    ඔටාරා කොහොමත් born පොෂ් නේ
    ඉතින් පස්සේ යන හැමෙකම හරි කියන එවුනුත් හදන්නේ ඔටාරා වගේ පොෂ් වෙන්න එයාව අනුගමනය කරලා

    මන් එකයි අදහස් කරේ
    තමන් ඇතුළු පිරිස විසින් සිදු කල දේශපාලන පරිවර්තනයෙන් රටට කිසිම වැඩක් වන බවක් පෙනෙන්නට නැති බවත් තිබූ සිහින
    බලාපොරොත්තු සියල්ලම කඩා වැටී ඇති බවත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
    උන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙවන් තත්වයක් යටතේ තව දුරටත් ජීවත් වීමේ කිසිම ප‍්‍රතිඵලයක් නැතැයි සිතෙන බවයි.
    මේ ආන්ඩුව යටතේ හොද දෙයක් කිරීමට දැන්නම් කිසිම බලාපොරොත්තුවක් නැති බවත් කරන්න යන විනාශයන්ගෙන් රට බේරා
    ගැනීමට උත්සාහ කරන බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ කියා සිටියහ.
    සෙස් බදු ඉවත් කිරීමෙ අදාලව අග‍්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිකුත් කරන ලද ලේඛණයක්ද උන් වහන්සේ එහිදී මාධ්‍ය වෙත් ඉදිරිපත් කලහ.
  • Loading…
  • Loading…
  • Loading…