ලැපක් ගන්න කියලා බැලුවේ.
මට Desktop එකක් තියෙනවා.:)
ලැප් ගැන මම වැඩිය දන්නේ නෑ.
ලැප් ගැන දන්නා අයියලාගේ උපදෙස් පතා තමයි thread එක open කරේ.:yes::yes:
(මම lap ගැන තියෙන පරණ thread බැලුවා.:yes::yes: මේ lap එක ගැන විස්තරයක් තිබ්බේ නෑ.:no::no:)
1.ඔය ලැප්ටොප් දෙකේ Model Number හොයාගන්නේ...