1. කෑප්ටන් Jack Sparrow

    Famous Failures

    පට්ට මචං. You must spread some Reputation around before giving it to Ridila™ again.
  2. කෑප්ටන් Jack Sparrow

    මම ගැහැණු ළමයෙක් සොයා ගත්තේ නෑ

    නියම කථාවක්. බුදුසරණයි!!
  3. කෑප්ටන් Jack Sparrow

    Want courses

    දැන් ඩිග්රි එක අරන් ඉවරයිද? 3yrs ඩිග්රි එක නම් ගත්තේ, ඔයාට කොහොමත් මැනේජ්මන්ට් පැත්තෙන් යන්න පුළුවන් නේ. සිමා හරි සිම් හරි වගේ, ප්‍රොෆෙෂනල් කොස් එකක් කරලා MBA එකක් කරන්න, නැත්නම් කෙලින්ම STAT වල MSC එකක් කරන්න පෙරා වල. නැත්නම් UGC එකෙන් දෙනවා මාස්ටර්ස් ඩිග්රි වලට scholershipz, එකකට try කරන්න...
  4. කෑප්ටන් Jack Sparrow

    computer science බෝට්ටුවක්

    එල,එත් දැන් හතු පිපෙන්න වගේ කම්පියුටර් සයන්ස් වලට රිලෙටඩ් ඩිග්රි තියෙනවා. ඒ වගේම හැම තැනම IT කාරයොත් ඉන්නවා. පාත් එක ලේසියි හැබැයි මීටරෙන් වැඩේ කරන්න ඕනේ, නැත්නම් ඉතින් ගොඩක් එවුන් වගේ කෝඩ්ස් කටපාඩම් කලොත් කෙලමතමයි. කරන දේ හරියට, තේරුම් අරන් කරපන්, ජයවේවා!!!!
  5. කෑප්ටන් Jack Sparrow

    computer science බෝට්ටුවක්

    මෙහෙමයි මල්ලි, වැඩියෙන්ම අස දේ කරන්න, මොකද එට පස්සේ මුළු ජීවිත කළෙම කරන්න වෙන්නී දේ නිසා. (ගොඩක් දුරට) කොලබ physics නම් සුපිරි මල්ලියේ, හැබැයි මුල ඉදන්ම ඒ පැත්තෙන් ඉස්සරහටම යන්න පුළුවන් විදිහට වැඩ කරන්න. මගදී කෙල කරන general ඩිග්රි එකක් ගත්තොත් නම් වැඩක් නැහැ. මටත් ඒ කලේ physics වලට හෙනම උණක්...
  6. කෑප්ටන් Jack Sparrow

    computer science බෝට්ටුවක්

    මම දන්නා විදිහට UGC ගිහින් එක වෙනස් කරගන්න ඕනෙද කොහෙද. කෝකටත් UGC කෝල් කරන්න.
  7. කෑප්ටන් Jack Sparrow

    computer science බෝට්ටුවක්

    ඉස්සෙල්ලම කියන්නකෝ මල්ලි කොහේ physical science වලටද register උනේ කියල. ඔයා අනාගතේ පරිගණක පැත්තෙන් ඉස්සරහට යන්න කැමති නම් computer science කරන්න. නැත්නම් ඔය වැඩියෙන් ආස කරන විෂයන් මොනවද?
  8. කෑප්ටන් Jack Sparrow

    ~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

    මොකක්ද බන් මේකේ නම?:oo: උබට කැම්පස් යන එක අනාත වීමක් විදිහටද තේරෙන්නේ?:baffled: යකෝ තොපිල මේ තම හරියකට කැම්පස් එකකට පය තියලවත් නැති එවුන්, තොපිල යන්න කලින් අනාත වෙන්නද හදන්නේ? :rofl::rofl::rofl::rofl:
  9. කෑප්ටන් Jack Sparrow

    Want courses

    කොහෙද මචං උබ Physical කරන්නේ? මොන subjectz ද කරන්නේ?
  10. කෑප්ටන් Jack Sparrow

    ony Xperia L

    Price List http://www.ideabeam.com/mobile/sony-xperia-l-price.html
  11. කෑප්ටන් Jack Sparrow

    කාර්_එකක්_ගැන?

    අනේමන්ද මචං, ඔය ගානට ටොයෝට http://ikman.lk/en/toyota-corolla-1995-for-sale-kandy-1 වගේ හොද නැද්ද මචං?
  12. කෑප්ටන් Jack Sparrow

    ස්මාට්ෆෝන් හොරු ඇල්ලීම....

    අයියෝ එක අවුලක් නැහැ සහෝ. ඕක මම දානකොට android phones ලංකාවේ වැඩිය ප්‍රසිද්ද නැහැ මචං. ජයවේව!!!!
  13. කෑප්ටන් Jack Sparrow

    කෑම_පිසුවෙමි

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: :yes::yes::yes::yes::P:P:P:P
  14. කෑප්ටන් Jack Sparrow

    රට_හැර_යමි

    උබත් මුලින් වාරම් ගහගෙන එනකොට හිතුන මේ වගේ ගොබිලෙක් කියල. :P අනේ යකෝ බදු මිඅ වැඩියි, තව එක එක හේතු හැට හුටහමාරක් තියාගෙන ඒවාට රට යන්නේ නැහැ, මේකද උබ රට යන්න හේතුව. :P:P:P:P
  15. කෑප්ටන් Jack Sparrow

    කාර්_එකක්_ගැන?

    ඔය වගන් R එක මම හිතන්නේ 2004 හරි ඊට කලින් වගේ හදපු එකක් වෙන්න ඇති. (ජපන් එකක් නම් හොදයි.) ඉන්දියන් නම් ඕක පාඩුයි මචං.
  16. කෑප්ටන් Jack Sparrow

    කාර්_එකක්_ගැන?

    ඉස්සෙල්ලම උබේ බජට් එක ගැන කියල ඉන්න. ඊට පස්සේ වැඩියෙන්ම කැමති වාහන ගැන කියන්න. එතකොට උදවු කරන්න ලේසියි. අමතර කොටස් ගාන අඩු, අමතර කොටස් හොයාගන්න පුළුවන්, හැප්පිලා කෙලවිලා යේ අටවල විකුනන්නේ නැති හොද එකක් ගනින් මචං. ඉන්දියන් හඩු නම් ගන්න එපා,ඕව දැන් හොදාට දුවල ඇත්තේ. ජයවේව.!!!!
  17. කෑප්ටන් Jack Sparrow

    ස්මාට්ෆෝන් හොරු ඇල්ලීම....

    http://www.elakiri.com/forum/showthread.php?t=1200158 Same Story
  18. කෑප්ටන් Jack Sparrow

    අපි අපේ වැරදි හදාගමු.

    Thankz මචං හැමෝටම. රෙප් දෙන්න පුළුවන් උනේ ටික දෙනාටයි.:(

    No contents