මෙහෙමයි මචං, අපි පොළොවට සාපේක්ෂව (අපි කාර් එකක යනවා කියල හිතන්නකෝ, අපේ කාර් එක එතකොට යන්නේ කොහොමත් අපි ජීවත් වෙන පොළොවට සාපේක්ෂව නේ.) ගමන් කරනවා.
අපි ගමනට කලින් නිවරද්යතාවය ගොඩාක් ඉහල (හිතමු තත්පර 0.0000000000001 වගේ තියෙන)ඔරලෝසුවක් බැඳගෙන යනවා කියල. තව එක්කෙනෙක්ට මේ වගේම ඔරලෝසුවක් දෙනවා, එත්...