මම ආණ්ඩුවට කඩේ යනවා නම් නෙමෙයි. මුලින්ම එක කිව්වේ නැත්නම් මාත් එක්ක අරගන්න එනවනේ අපේ මාමිල ටික.
වනාතමුල්ලේ ඔය වගේ ගෙවල් එකක් දෙකක් ඇති, එත් මුඩුක්කු සිය දහස් ගානක් තියෙනවා. ඒ එකකට ගිහින් ඒවා වලත් පින්තුර දැන්ම නම් හරි නේද, නිකන් මෝඩ විදිහට එක පැත්තක් විතරක් ගැන කියන්නේ නැතුව. මම ඒ වගේ ගෙවල් වලට...