මචංල සෙකන්ඩ් හෑන්ඩ් කාර් එකක් ගන්න කොට මොනව ගැනද සැලකිලිමත් වෙන්න ඕනෙ??
Suzuki Wagon R එකේ තියන අවුල් මොනවද? පාවිච්චි කරනකොට එන්න පුළුවන් අවුල් මොනවද? සේෆ්ටිය ,තෙල් වැඩ කිරීම කොහොමද? සාමාන්‍ය තත්වයේ තියන Suzuki Wagon R සෙකන්ඩ් හෑන්ඩ් කාර් එකක් මේ දවස් වල යන්නෙ මොන ගණන් වලටද? (දළ වශයෙන් කියහල්ල). ලක්ෂ 12ට මේ කාර් එක පාඩුද?
දන්න අය ටිකක් විස්තර කියහල්ලාකො බං
.

. ෆොටෝ නම් නැහැ.