එකට කමක් නැ..ඔයාගෙ ඔය ඩිප්ප්‍රෙශන් තත්වය අඩුවෙනවා හොද සම්බන්දයකට ගියාම..එත් තදින් බලාපොරොත්තු ඇති කරගන්න එපා..මොකද එතකොට ඔය ලෙඩෙ ඔවර් යන කෙනෙක් සෙට් උනොත් එපා වෙවි..ඔයාගෙ තත්වය තෙරුම් ගන්න පුලුවන් කෙනෙක් ද බලන්න...
උදාහරනයකට හස්බන්ඩ් වැඩ ඇරිලා ගෙදර එනකොට "මොකද මිනිහො මේච්චර පරක්කු උනෙ,කෝ ගෙන්න...