1. Sara531

    Miss World 2018 - Vanessa Ponce

    එ විවාහක රූ රැජීන තරගයට නේ.. මේකට අවිවාහක බව විතරක් නෙමෙයි,දරුවෙක් බිහි නොකල අයෙක් වෙන්නත් ඔනි...එහෙම තරග නිතීයක් තියෙන්නෙ.single parent ලා වෙන අය ඉදිපත් විම වලක්වන්න.
  2. Sara531

    Miss World 2018 - Vanessa Ponce

    :angry:මොකද මේතන
  3. Sara531

    Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

    25+:D තෙරුනා වගෙ ඉන්න ඔනි:dull:
  4. Sara531

    මැරෙන්න බෑ.

    එයාලා එ ගැන හොයනවා..කියවනවා..තමන්ගේ රෝගය ගැන අද්‍යනය කරනවා..අනික විශාදයෙදි ඔක සාමාන්‍යය දෙයක් විදිහට ගන්නවා....මොකද තමන් මුහුන දෙන ගැටලුව එක්ක එ පිලිබද හොයන්න පෙලබෙනවා..සියදිවි නසා ගන්න තරම් සිතුවිලි ඇති වෙන අය එ පිලිබදවත් හොයනවා...තමන් ඉන්න තත්වය ඔනිවට වඩා දැන ගැනිමත් අපහසුවක්...
  5. Sara531

    මැරෙන්න බෑ.

    ඩොඩෝ ත් මගේ බොට්ටුවේ................දෙන්න අත:D
  6. Sara531

    මැරෙන්න බෑ.

    ගන්න එපා:yes:
  7. Sara531

    කවි සංකල්පනා

    පලවෙනි කතාව අහලා තියෙනවා..දෙවනි එක නැ..ස්තුතියි ඩොඩෝ..:yes::D
  8. Sara531

    මැරෙන්න බෑ.

    සරලව කිවුවොත් "අවවාද උපදෙස් ටොන් ගනනින් දුන්නද එවා බාර ගන්නෙ මිලිග්‍රෑම් වලිනි"
  9. Sara531

    කවි සංකල්පනා

    හරි ඉතින් ඔයා කෙල්ලට සපත්තුවක් දුන්නා කියන්න නේ ඔය දගලන්නෙ.....:rolleyes:
  10. Sara531

    කවි සංකල්පනා

    විහිලුවට අයියා.....කොහොමත් මම නම් ලොකු වෙඩින් වලට ආස නැ..එත් මේ ලගදි ඔක කියලා ත්‍රෙඩ් එකකදි හොද දෙශනයක් අහගත්තා මම "selfish"කෙනෙක් කියලා.:sorry:අපරාදෙ "goldfish"කියලා වත් කිවිවා නම් දුක නැ..:dull::dull::dull:
  11. Sara531

    කවි සංකල්පනා

    සැක්....අපරාදෙ හිල්ටොන් එකෙ වෙඩිමක් ගන්න තිබ්බ චැන්ස් එක..........:dull:
  12. Sara531

    දන්නවා එක මම...යසයි පාඩම් කරන විදිහ

    දන්නවා එක මම...යසයි පාඩම් කරන විදිහ
  13. Sara531

    කාලගෝට්ටි

    කිරි කිරි බොලේ..රැලි රැලි මාලේ..
  14. Sara531

    සිංහලෙන් දාන්නෙ ෆොන් එකෙන් යැ...

    සිංහලෙන් දාන්නෙ ෆොන් එකෙන් යැ...
  15. Sara531

    අනේ අනේ මට පාඩම් කරනවා කියලා ලැප් එක දිග ඇරගෙන එලකිරියෙ නේ.....😡😡😡

    අනේ අනේ මට පාඩම් කරනවා කියලා ලැප් එක දිග ඇරගෙන එලකිරියෙ නේ.....😡😡😡
  16. Sara531

    කවි සංකල්පනා

    :no::no::no::no:;);):cool::cool::):)
  17. Sara531

    කවි සංකල්පනා

    ඔය තියෙන්නෙ :D:yes:
  18. Sara531

    කවි සංකල්පනා

    :love::D
  19. Sara531

    කවි සංකල්පනා

    කවියක් කියන්න එහෙනම්
  20. Sara531

    කවි සංකල්පනා

    බොරු...මම කවි ත්‍රෙඩ් කියක් නම් දැම්මා ද..එකකට වත් ආවෙ නැ:sorry::sorry:

    No contents