1. NEMISIS

    Inverter Batteries

    ඔවු එහෙම නැත්තං වෙනම චාජ් කන්ට්‍රෝලර් අනම් මනම් දාල හදාගන්න වෙනවා හයිබ්‍රිඩ් ඉන්වර්ටර් තියනවා නං, සෝලා වල වෝල්ටේජ් ඩ්‍රොප් එක Adjust කරන්න/ලයිට් නැති වෙලාවට යූස් කරන්න බැටරිය කනෙක්ට් කරන්න පුලුවන් ඩිරෙක්ට්ලිම හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එකකට මේන් පවර් එකත් කනෙක්ට් කරන්න පුලුවන් එතකොට බැටරි නැතුව සෝලා...
  2. NEMISIS

    Panasonic eneloop battery offer - බැටරි 8ක් 2500ට

    Thread eke anthimata eke dala thiyanawa machan
  3. NEMISIS

    current නැති වෙලාවට laptop එක පැය 8ක් දුවාගන්න ක්‍රමයක් නැද්ද?

    3KW කියන්නෙ, 3000W නේ, ඕක 12V පැත්තෙන් දෙන්න එපැයි 3000W = 12V x I I = 3000/12 = 250A අඩුම 250A ඕන, 3000W අවුට්පුට් එකක් ගන්නවා නම්.
  4. NEMISIS

    current නැති වෙලාවට laptop එක පැය 8ක් දුවාගන්න ක්‍රමයක් නැද්ද?

    සිගරට් ලයිටර් සොකට් එකෙන් ඔය තරම් නම් බැහ බන්, ඒක 10A ෆියුස් එකකින් දීල තියෙන්නෙ, උපරිම 120W. ෆියුස් එක ලොකු එකක් දාල ට්‍රයි කරන්න එහෙම එපා වයරින් එක ගිනි අරන් කාර් එකත් ගිනි ගනීවි 3KW කියන්නෙ බැටරියෙන් 250A අදින්න එපැයි, බැටරියට ඩිරෙක්ට්ලි ගැහුවත් බැටරිය සුටුස් ගාල බැහැල යයි.
  5. NEMISIS

    current නැති වෙලාවට laptop එක පැය 8ක් දුවාගන්න ක්‍රමයක් නැද්ද?

    ලැප් එක විතරක් නම් කාර්වල සිගරට් ලයිටරේට ගහන්න පුලුවන් පොඩි 100W වගේ ඉන්වර්ටර් තියනවා, මගේ යාලුවෙක් එහෙම එකක් තියාගෙන ඉන්නවා ලැප විතරක් අවුලක් නැතුව ඕන වෙලාවක චාජ් කරගන්න පුලුවන්ලු.
  6. NEMISIS

    ඇමසන් බඩු ආවද? ෆෙඩෙක්ස්?...: 🤣

    Fulfilled by amazon ඒවා ඉස්සර ඉදන් ඩිලිවර් කරනවා ෆෝවඩ් කර ගන්න එක ලාබයි
  7. NEMISIS

    රාමුවේ background music එක

    Totally agreed
  8. NEMISIS

    ඇමසන් බඩු ආවද? ෆෙඩෙක්ස්?...: 🤣

    ඔය ඇමසන් බොක්ස් නං ගනිපු කෙනාට අවුලක් වෙන්නෙ නැහැනේ, ට්‍රැකින් තියන නිසා පැකේජ් එක ඩිලිවර් වුනේ නැහැ කියලා ට්‍රැක් වෙනවා එතකොට රිෆන්ඩ් හම්බෙනවානේ ඇමසන් එකට ඕව රිෆන්ඩ් කරන එක හරි අලුත් එකක් යවන එක හරි දැනෙන්නවත් නැහැ.
  9. NEMISIS

    Hsbc

    සැලරි කීයටද වඩා වැඩිපුර තියනවා නං Annual fee එකක් නැතුව කාඩ් එකක් ගන්න පුලුවන්, ඔෆර්ස් එහෙමත් තියන නිසා හරියට බිල ගෙවනවා නං ලාබයි
  10. NEMISIS

    ඔර්ජිනල් පරිඝණක උපාංග රැවටීමෙන් බේ‍රීමට මෙගා තර්ඩ්

    ඇමසන් එකේ 10% වගේ තමයි හොර සීන් තියෙන්නෙ 90%ක්ම ජෙනුයින් ප්‍රොඩක්ට්ස් තියනවා, මම sandisk චිප්ස් සහ පෙන් ගොඩක් ගෙනත් දීල තියනවා මගේ ෆොටෝග්‍රැෆි කරන යාලුවෙක්ට සේරම ජෙනුයින් ඒව, අනික චිප් ගොඩාක් ගේන්න පුලුවන් පොඩි නිසා සහ Sea freight කරද්දි ටැක්ස් වැදුනෙ නැහැ එක සැරයක් වත්. ඇමසන් එකේ සෙලර්ස්ලා...
  11. NEMISIS

    කරන්ට් ගියාම ඉබේ පත්තුවෙන බල්බ් වැඩ කරන්නේ කොහොමද?

    සරලව එහෙම හිතන්න පුලුවන් mm ඇත්තටම කෙලින්ම බැටරියෙ සම්පූර්ණ කරන්ට් එක එහෙම වටයක් ගිහින් එන්නෙ නැහැ, එහෙම කරොත් ගොඩක් ශක්තිය හානි වෙලා යනවා නිකන්ම, වයර් වල ප්‍රතිරෝධය නිසා, මේකෙදි සර්කිට් එකට පවර් දීලා නැති වෙලාවට පින් දෙක අතර ප්‍රතිරෝධය අඩු උනාම බැටරියෙන් පත්තු වෙන්න හදලා තියෙන්නෙ...
  12. NEMISIS

    කරන්ට් ගියාම ඉබේ පත්තුවෙන බල්බ් වැඩ කරන්නේ කොහොමද?

    මම මේක වැඩ කරන හැටි වෙන තැනක විස්තර කරා ලින්ක් එක හොයා ගන්න බැහැ දැන් ඕකෙ පින් දෙක ශෝට් උනාම බැටරියෙන් පත්තු වෙන්න ගන්නවා(මේක ඇත්තටම ශෝට් වෙන්න ඕන නැහැ, resistance එක ටිකක් අඩු වෙන්න තමයි ඕන) ලයිට් නැති වෙලාවට ස්චිච් එක දාල නං තියෙන්නෙ ගෙදර එකම උපකරනයක්(fan/fridge වගේ ඒව) හරි On එකේ තිබුනොත්...
  13. NEMISIS

    12/11/2021 අද මිල - මාළු

    බලයා 500g 430ද බන්, මං සාමාන්‍යෙන් ගන්නෙ කිලෝ එකම ඔය ගානට, ගනන් පට්ටම වැඩි කාලෙයක් උනත් කිලෝ එක 600 පැනලා අරන් නැහැ කකුලුවො 500g 320ට පට්ට ලාබයිනේ
  14. NEMISIS

    Influenza vaccine එක හොයා ගන්න HELP

    උයන්වත්ත ආසිරි එකේ නැද්ද හැබැයි එතනිනිනුත් එලියට ගෙනියන්න දෙයිද දන්නෙ නැහැ, එතන තියනවා නම් ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා ගන්න පුලුවන්, එතකොට එවලෙම ඩොක්ටර් ලියලා දෙනවා ෆාමසියෙන් දෙනවා ඒක අරන් යන්න පුලුවන්නේ.
  15. NEMISIS

    නළලිදක් තනියම හාරපු උන් ඉන්නවද? 2 (හාරලා ඉවරයි)

    එල කොල්ලෙක්නේ ඔය උඩින් හයි කරන පොම්ප කරන ගැජමැටික් එක වෙනමද ගන්න තියෙන්නෙ ඒක කීයක් වගේ වෙනවද? යටට දාන වෑල් කර කෑල්ල කියන්නෙ ෆුට් වෑල් එක නේද, PS : ආයෙ කියවන් ගියාම දැක්කා, විස්තර දාල තියෙන්නෙ.
  16. NEMISIS

    අඩෝ මාර සිද්ධිය.. 🥺

    UPS එකේ අවුලක් වෙන්න ඇති MoBo එකේ M.2 වගේ පෝට් එකක් තියේ නං ඒකට SSD M.2 ගහන්න පුලුවන් ඒව නැත්තං PCIe කාඩ් තියනවා SATA/M2 පෝට් තව Add කරගන්න පුලුවන් එහෙම කාඩ් එකක් ගහලා හැබැයි ඒවයෙ ගොඩක් වෙලාවට Boot drive එක විදියට යූස් කරන්න බැහැ ඒක ගොඩක් වෙලාවට අවුලක් වෙන්නෙ නැහැ කාඩ් එකේ තියන පෝට් වලට storage...
  17. NEMISIS

    ugly logo daraz

    ඕක නෝමලි ඇප් වල කරන දෙයක් බන් එකම විදියට තිබ්බම නිතර යූස් කරද්දි බෝරින් වෙනවානේ UI revamp එකක් කරාම පොඩි ෆ්‍රෙශ් ෆීලින්ග් එකක් එක්ක ඕව යූස් කරන්න පුලුවන්නේ, දැං උඹ උනත් ත්‍රෙඩ් එක දැම්මෙ ඕක වෙනස් කරපු නිසානේ, යූසර්ස්ලා නිතර යන එන හැම ඇප් එකම වගේ ඔහොම UI revamp කරනවා කාලෙන් කාලෙට.
  18. NEMISIS

    ලංකාවෙ Solar System එකක් හයි කරගන්න Recommended Companies

    දැන් මචන් සමහර grid tied කරන කම්පැනි Off grid කරනවා මම fb post එහෙම දැකලා තියනවා

    No contents