1. NEMISIS

    MAC Software උදව්වක්

    හැම සොෆ්ට්වෙයා එකක්ම ගන්න පුලුවන් එක තැනක් නැහැ බන් ඔය ගොඩක් වෙලාවට හැම එකම තියන සයිට් වල තියන සොෆ්ට්වෙයා වල spywayre අනම් මනම් තියනවානේ. ඒක නිසා අවශ්‍යතාව අනුව හොයලා ඔෆීශීයල් සයිට් එකකින් හරි mac appstore එකෙන් හරි ගන්න එක තමයි සේෆ්ම විදිය. අනික මැක් උනත්/වින්ඩෝස් උනත් දැන් ගොඩක් පොපියුලර්...
  2. NEMISIS

    ලගදි ඔන්ලයින් රෙවිනිව් ලයිසන් ගත්ත උන් වරෙල්ලා

    ලඟදි නං ගත්තෙ නැහැ අන්තිම සැරේ ගියාම දැක්කෙ ඒක වීක් එන්ඩ් වල සහ සතියෙ දවස්වල 3න් පස්සෙද කොහෙද විතරයි වැඩ කියලා, උගෙ අම්මගෙ online service තියෙන්නෙ ලංකාවෙ
  3. NEMISIS

    The Gas Queue....

    ඒක තමා මාත් බැලුවෙ අද තව සිංහල කමෙන්ට් එකක් දැක්කා, මෙකෙ එවුන්ට තේරෙන්නෙ නැහැ කියන නිසා අමාරුවෙන් හරි සිංහලෙන් ටයිප් කරනවා කියලා හිතුවෙ.
  4. NEMISIS

    220v 3000w Inverter.

    මචන් කම්පියුටර් UPS වලට මොඩිෆයිඩ් සයින්වේවු වලින් කිසිම අවුලක් වෙන්න විදියක් නැහැ මොකද කම්පියටර් පවර්සප්ලයි වල තියෙන්නෙ SMPS නිසා වේවු ෆෝම් එක හරි ෆ්‍රීකුවෙන්සි එක හරි ටිකක් එහෙමෙහෙ උනාට කිසිම බලපෑමක් නැහැ, පවර් නැතුව UPS එකෙන් කම්පියුටරේ වැඩ කරන වෙලාවටත් UPS එකෙන් එන්නෙ මොඩිෆයිඩ් සයින් වේවු...
  5. NEMISIS

    220v 3000w Inverter.

    suoer කියලා බ්‍රෑන්ඩ් එකක් තිබ්බා, මම දන්න එකෙක් කොටුවෙන් අරන් තිබ්බා පියෝ සයින් වේවු එකක්, 23ක්ද කොහෙද උනා කිවුවා දැං නං ඕකෙත් ෆේක් ඒව එන සීන් එකක් තියනවා
  6. NEMISIS

    Chemistry experts; how to make Ricin?

    Attempting to make ricin outside of a special laboratory will almost certainly result in your death and quite possibly others in the area
  7. NEMISIS

    සබරගමුවේ හෙළ යක්ඛ පුතෙක් ද‍ඬුමොණරයක් නිපදවයි

    වතුරෙන් දුවන එන්ජිමකුත් හදලා තියෙන්නෙ, ඒක නිසා ලොකු ලොකු වාහන කම්පැනි වලින් ජීවිතේට තර්ජනයක් තියනවා, ජනාධිපති තුමාගෙන් ආරක්ශාව ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා ගෙදර වතුර ටැංකියෙන් පයිප්පෙ ඇරියම වතුර පාර එනකොට එන පවර් එකම යූස් කරලා අපි යූස්කරනකොටම ලිඳෙන් වතුර ටැංකියට පම්ප් වෙන්න හදලා තියෙන්නෙ...
  8. NEMISIS

    වැඩ කල් දැමීම Porcastination හදාගත්ත අය ඉන්නවද

    මටත් ඕක ටිකක් තියනවා, හැබැයි දැන් නම් වැඩේට බ්ලොකර් එකක් නැත්නම් එවලෙම කරලා දානවා ඔෆිස් එකේ වැඩ නං, මොනා හරි වැඩක් හරි email එකක් හරි ආවම ඒ වැඩේට හරි මේල් එකට රිප්ලයි එකට හරි 5min වලට වඩා අඩුවෙන් නම් යන්නෙ ඒ වැඩේ එවලෙම කරනවා(මේක මටත් වෙන එකෙක් කියලා දුන්නෙ) මේක පට්ටම effective,
  9. NEMISIS

    Daily ගහන්න සෙට් වෙලා..

    තනියම බොන්න ගත්තොතින් ඇඩික්ට් වෙනවා නේද මාත් බෝඩිමේ ඉන්න කාලෙ දවසක් කම්මැලි කමට බෝතලයක් බෝඩිමට ගෙනාව ශොට් එකක් දාන්න කියලා, පස්සෙ ඩේලි ගසනවා, බෝතලේ ඉවර උනාම තව එකක් ගේනවා පස්සෙ මටම තේරුනා මේක හරියන වැඩක් නෙමෙයි කියලා බොහොම අමාරුවෙන් නතර කරගත්තා, ඒ දවස් වල නං meat us එකෙන් පෝක් රිබ්ස් එකක් එහෙම...
  10. NEMISIS

    පට්ට නේ..

    ඕකේ සිලින්ඩරේ බුශ් දාන එක පට්ටම ලේසියි හැබැයි ඕකෙ ලයිනර් දෙක රිවට් ලකරලා ස්ප්‍රින් දෙකක් තියනවා ඒ දෙකත් එක්ක හයි කරන්න ගියාම තමයි පුප ඉරෙන්නෙ, ගෙදර ත්‍රීවිල් එකේ දෙපාරක් විතර කරා දෙපාරම අතපය හත් අටපලක් තුවාල කරගෙන ට සිරි වෙනකල් දඟලලා එහෙම තමයි හයි කරගන්නෙ. වීඩියෝ එක බැලුවෙ නෑ
  11. NEMISIS

    colombo koheda laugfs gas tiynne?

    තියන තැනක් තියනවා නං දාපං කොහේ උනත් ඇවිත් අරං යනවා
  12. NEMISIS

    RouterBuddy UPS :)

    ඕක මචන් වෝල්ටේජ් එක ස්විච් කරන්න හැදුවා නම් හරි නේද පොඩි ස්ලයිඩින් ස්විච් එකක් දාල 9/12/(15v ත් ඕන නං) තුනම එකෙන් අරගන්න, මොකද සමහරු රවුටර් දෙක තුනක් යූස් කරන නිසා ඒක පට්ටම යූස්ෆුල් වෙනවා මොකද මගේ යාලුවො සමහර එවුන් අලි එකෙන් ගෙනාපුව යූස් කරනවා උන්ගෙ ඒවයෙ එහෙම ස්විච් එකක් තියනවා සමහරු ඕක යූස්...
  13. NEMISIS

    Used ජපං බයිසිකලයක් ගන්න ඕන, කෝ බයිසිකල් ගැන දන්න කුකුලො

    Ade ඒ ගානට ලාබයිනේ, foldable කියන්නෙ අර පොඩියටම නවල ට්‍රේන් එකේ උනත් අරන් යන්න පුලුවන් සයිස් එකක් ද මටත් කුරුනෑගල පැත්තෙ යන්න වැඩ දෙක තුනක් තියනවා, කොරෝනා කේස් එක නිසා යන්න විදියක් නැත්තෙ, ඒකයි ලඟ පාතින් බැලුවෙ දැන් import කේස් අනම් මනම් නිසා ගනන් නම් වැඩි වෙලා ඇත්තෙ 2014 දි 15K උනු එකක් දැන්...
  14. NEMISIS

    Used ජපං බයිසිකලයක් ගන්න ඕන, කෝ බයිසිකල් ගැන දන්න කුකුලො

    අඩේ එහෙමද මම බැලුවෙ මාතර පැත්තෙ තියන ඒව 50-60 තියෙන්නෙ අර රේස් පදින්න ගන්න ඇලෝයි ෆ්‍රේම් තියන ඒව, තනි ඇගිල්ලෙන් බයිසිකලේම උස්සන්න පුලුවන් වගේ ඒව, හොඳ කන්ඩිශන් තියන ඒව සේරම විසි ගනන් වගේ තමයි තිබ්බෙ
  15. NEMISIS

    වාහන බිස්නස්....

    hit and run වලට කියාපු බඩු නේද පොලීසියෙං ඔරිජිනල් අයිතිකාරය නේ මුලින්ම කුදලං යන්නෙ
  16. NEMISIS

    Used ජපං බයිසිකලයක් ගන්න ඕන, කෝ බයිසිකල් ගැන දන්න කුකුලො

    අපරාදෙ දැං නං ඉතිං අර AirTag එකක් දාල තියනවා, උස්සපු එකාගෙ ගෙදරටම ගිහින් අරං එන්නෙ.
  17. NEMISIS

    Used ජපං බයිසිකලයක් ගන්න ඕන, කෝ බයිසිකල් ගැන දන්න කුකුලො

    කොල්ලුපිටියෙ කොහෙද බන් තිබ්බෙ දැන් කොලඹ යැවෙනවා හරිම අඩුයි ගියොත් බලන්න පුලුවන්
  18. NEMISIS

    Arduino car

    ඔවු ඒක හරි ගොඩක් වෙලාවට WiFi එකට තියන ඉන්ටනෙට් කනෙක්ශන් එක ලේටන්සි එක අඩු එකක් නේ
  19. NEMISIS

    Used ජපං බයිසිකලයක් ගන්න ඕන, කෝ බයිසිකල් ගැන දන්න කුකුලො

    පාරෙ යනකොට used ජපන් බයිසිකල් විකුනන තැන් දෙක තුනක් හම්බුනා, ලඟදි බයිසිකල් ගොඩක් ගෙනත් දාල තියනවා, තියන ගොඩක් ඒව ලේඩීස් ටයිප් ඒව හැබැයි වෙන වෙන ඒවත් තියනවා, රේස් පදින ඇලෝයි ෆ්‍රේම් තියන ඒව එහෙමත් තිබ්බා. මං බැලුවෙ එකක් ගන්න කියලා, සාමාන්‍යෙන් ඔය ජපං එකක් අවුරුදු ගානක් පදින්න පුලුවන් අනික ලොකු...

    No contents