කොරෝනා එන්නතක් ලංකාවේ නිපදවන්න සූදානම්.. යෝජනාව සෞඛ්‍ය අමාත්‍යංශයට..
January 30, 2021 at 10:40 am | lanka C news
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් ආයතනය ලබා දෙන කොවිඩ් එන්නතේ පළමු ප්‍රදානය පෙබරවාරි මස මැද භාගයේ දී ශ්‍රී ලංකාවට ලැබෙන බව එම සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ විශේෂ නියෝජිත විශේෂඥ වෛද්‍ය...