ඉංග්‍රීසි කියන දේ නිතරම භාවිතා වෙන්න ඕන... නැත්නම් දුර්වල වෙනවා.... පුළුවන් හැම වෙලාවේම කතා කරන්න පුලුවන්නම් වටිනවා.... අපෙත් නිතර භාවිතයක් නැති නිසා ගොඩක් දුර්වල වෙලා තියෙන්නේ..... ඒත් කතා කරන්න කෙනෙක් ඉන්නවා නම්, අයිත් අපිටත් පුළුවන් අළු ගසා දාල නැගිටින්න....
ගොඩක් දෙනෙක් බයයි වරදුනොතින් හිනා...