car එක සේදීම සම්බන්ධයෙන් උඹලගේ අදහස් දක්වන්න
1. උඹල ගෙදරදීද හෝදන්නේ නැත්තම් car wash එකකට ගෙනියනවද?
2. මාසෙට කි පාරක් හොදනවද?
උඹ ගෙදරදී නම් හෝදන්නේ
මාසෙට කීපාරක් හොදනවද? නැත්තම් දිනපතා හොදනවද?
වාහනේ හෝදන full process එකට සාමාන්‍යයෙන් එක පාරකට කොච්චර වෙලාව යනවද?
pressure washer එකක් use කරනවද...