වයස සීමා කිරීමෙන් ඕක හරියයිද ? මටනම් පෙන්නේ මේක අතිසාරේට අමුඩ අන්දනවා වගේ කියල ..
හේතුව .
ට්‍රීවීල් මෙරටේ වැඩි වෙන්න හේතුව ?
1.ස්වයන් රැකියාවකට ලේසිම ක්‍රමයක්
2.පහසු නඩත්තුව සහ ඉන්දන වියදම අඩුම වීම සහ ලබය
3 මගී ප්‍රවාහනය හෝ පුද්ගලික අවශ්‍යතා සදහා සාමාන්‍ය මිනිසෙකුට දැරිය හැකි මිලකට ගත හැකි...