දැන් ආබාධිතයින් විකුණං කනවා
යුද්දෙ විකුණං කාලා දැන් ආබාධිතයින් විකුණං කනවා
ආබාධිත රණවිරුවන් පාරේ බුදිකෙරෙව්වේ කවුද කියලා පැහැදිලියි දැන්
මේකෙ තියෙන්නේ ශෙයාර් කරන්න කියලා නෙමෙයි "ශෙයාර් කරපියව්" කියලා. රජ අණ වෙන්ඩැති.