Elakiri_තනිකඩයන්ගේ_එකමුතුව

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    මරුසිරා;20870446 said:
    unp කෙල්ල බැන්දට පස්සේ JVP දරුවෝ හම්බවුනාම පට්ට ආතල් තියෙයි :P:rofl::lol::lol:

    :D:D
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    තොපි දන්නෙ නැ තනිකඩ ජීවිතේ ආතල් එක.
    කට කැඩෙනකම් කිව්වත් වැඩක් නැ.කෑල්ලක් කොරල බලන්නකෝ. :D
    අපි නොකිව්වයි කියන්න එපා පුතෝ
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    තොපි දන්නෙ නැ තනිකඩ ජීවිතේ ආතල් එක.
    කට කැඩෙනකම් කිව්වත් වැඩක් නැ.කෑල්ලක් කොරල බලන්නකෝ. :D
    අපි නොකිව්වයි කියන්න එපා පුතෝ

    කොරන්න උදව් කරපාන්​
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    nQoZC0X.gif
    චි අයියා ඔයා මහ වල්
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ගෙදරින් හොයනවා.මම යාලුවෙන්නෙම නැත.ගෙදරට එ වැඩෙි බාර දුන්නා.තවම කෙල්ලෙක් නැත.දැනට No Love,No Problem.වෙලාවකට බදින්න හිතෙනවා.වෙලාවකට තනිකඩ ජිවිතය සැපයි නෙද කියලා හිත හිත ඉන්නවා.එත් අනිවා බදිනවා.යලුවෙන්නෙ නැහැ.proposal තමා ඉතින්.:rolleyes::)
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගෙදරින් හොයනවා.මම යාලුවෙන්නෙම නැත.ගෙදරට එ වැඩෙි බාර දුන්නා.තවම කෙල්ලෙක් නැත.දැනට No Love,No Problem.වෙලාවකට බදින්න හිතෙනවා.වෙලාවකට තනිකඩ ජිවිතය සැපයි නෙද කියලා හිත හිත ඉන්නවා.එත් අනිවා බදිනවා.යලුවෙන්නෙ නැහැ.proposal තමා ඉතින්.:rolleyes::)

    දෑවැද්දක් ?:P:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට UNP කෙල්ලෙක් සෙට් උනොත් කොහොමද???:D:Dසුපිරියට තියෙයි බං :D:D
    එහෙනම් කෙල්ල දවසින් මහින්දගෙ පැත්තට ගන්නව,:D ඔව අතිශය සරල දේවල්,;)
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ගෙදරින් හොයනවා.මම යාලුවෙන්නෙම නැත.ගෙදරට එ වැඩෙි බාර දුන්නා.තවම කෙල්ලෙක් නැත.දැනට No Love,No Problem.වෙලාවකට බදින්න හිතෙනවා.වෙලාවකට තනිකඩ ජිවිතය සැපයි නෙද කියලා හිත හිත ඉන්නවා.එත් අනිවා බදිනවා.යලුවෙන්නෙ නැහැ.proposal තමා ඉතින්.:rolleyes::)
    උබට වයස කීයද?​
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,804
    113
    Panadura
    උබට UNP කෙල්ලෙක් සෙට් උනොත් කොහොමද???:D:Dසුපිරියට තියෙයි බං :D:D

    මරුසිරා;20870446 said:
    unp කෙල්ල බැන්දට පස්සේ JVP දරුවෝ හම්බවුනාම පට්ට ආතල් තියෙයි :P:rofl::lol::lol:

    :P :P :P :lol: