කාට කියන්නද බන් ..
රට ඉදන් හම්බ කරලා ලංකාවට සල්ලි එවනවා .ඉස්සර වහනයක් ගන්න පර්මිට් දුන්න දැන් එකත් නැහැ .ඒවුනාට රටේම සල්ලි හොරා කන උන්ට ඩියුටි ෆ්‍රී වාහන ..
එයාපෝට් එකට ආව උන්ට පෙනෙයි රටට සල්ලි ගෙන්න යන උන්ට ඉන්සුවරන්ස් ඕන කියල අහිංසක මිනිස්සුන්ට දාන සත්තම් ..:no:
රට යන්න ඉස්සෙල්ලම අහිංසක...