ඉස්සර ඩියුටි ෆ්‍රී එකේ ගන්න කියල දේකට තිබුනෙ වොෂින් මැෂින් එකයි, AC එකයි විතරයි. එකෙනුත් දැන් AC අයින් කරලා. එකනම් මහ බලුම බලු වැඩක්. දැන් වොෂින් මැෂින් ඇරුනම ගන්න තියෙන්නෙ රයිස් කුකර්, අයන් වගේ තුට්ටුදෙකේ බඩු.
මේකට පිට රටවල් වල ඉන්න එවුන්ට එකතුවෙලා මොනවහරි කරන්න බැරි වෙයිද?
පක්ෂ විපක්ෂ බේදෙකින් තොරව එකෙකුට කෝටි ගණන් ඩියුටි ෆ්‍රී වාහන දෙන වෙලාවෙ තමන්ට ආදරේ කරන මිනිස්සු ළඟ නැතුව කටු කකා ලංකාවට ලංකාවට විදේශ විනිමය කීයක් හරි උපයල දෙන එවුන්ට AC එකක් ඩියුටි ෆ්‍රී දුන්නම මොකද වෙන්නෙ.