සුද්දො_ආපහු_කැලේට?

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සුද්දො_ආපහු_කැලේට?

    අවශ්‍යතාවයවල් සංකීර්ණ වෙච්ච ලෝකෙන් මිදිලා සරල විදිහට කැලේ ජීවිතේ ගෙවන එක හොදයි කියල සමහර මිනිස්සුන්ට හිතෙන්න පටන් අරගන. සමහරු හිතල විතරක් නිකන් ඉන්නෙ නැතුව කැලේට ගිහිල්ල ජීවත් වෙන්නත් පටන් අරගන.

    මේ යන විදිහට tax ගහන්නයි පවුම අඩුවෙන්නයි ගියොත් අපිටත් කැලේ පනින්න තමයි වෙන්නෙ!!
    :angry::angry:

    QaHFwt7.jpg

    Fyb97im.jpg

    FjST7yq.jpg

    uly3tdp.jpg

    fVhjIiO.jpg

    lh7sXRJ.jpg

    J8uMoXB.jpg

    rGx5KN6.jpg

    0araLKd.jpg

    XBGvc55.jpg

    8YFjhHh.jpg

    XzIMmnf.jpg

    l5YbfEd.jpg

    TPIVVLg.jpg
     
    • Like
    Reactions: buddikagayan

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    මුන්ට නම් කනවා ඇරෙන්න වෙන වැඩක් නැහැ වගේ.ගෙයක් නෙමේ කුස්සියක් නේ හදලා තියෙන්නේ.:lol:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    මටත් ඕක හිතිලා තියෙනවා. මේ ඒකාකාරී ලෝකයෙන් මිදිලා වනගත වෙන්න. මාළුවෙක් බාගෙන, කැලේ මොනා හරි හිටවලා එව්වා කාලා ජිවත් වෙනවා.සතියක් වගේ ඉන්න තිබුණා නම්.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ කොහෙද බන් රට ? Source???
    Source: http://www.bbc.co.uk/news/in-pictures-37561938

    ජජ්මන්ට් ඩේ ප්‍රෙපර්ස්ලා ද

    නෑ බන් වෙන සෙට් එකක්

    මටත් ඕක හිතිලා තියෙනවා. මේ ඒකාකාරී ලෝකයෙන් මිදිලා වනගත වෙන්න. මාළුවෙක් බාගෙන, කැලේ මොනා හරි හිටවලා එව්වා කාලා ජිවත් වෙනවා.සතියක් වගේ ඉන්න තිබුණා නම්.

    උඹට හිතිලා තියන එකට කියන්නෙ camping කියල :P
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය හිපි සෙට් එකක් නේ බන් .අර ගැනිගේ කොණ්ඩනම කියන්න පුළුවන් එක .:)

    කොහොම වුනත් දැන් සුද්දෝ බංකොලොත් තමා .spain වල එහෙම ගොඩක් අවුල් කියල තමා කියන්නේ :baffled:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අවශ්‍යතාවයවල් සංකීර්ණ වෙච්ච ලෝකෙන් මිදිලා සරල විදිහට කැලේ ජීවිතේ ගෙවන එක හොදයි කියල සමහර මිනිස්සුන්ට හිතෙන්න පටන් අරගන. සමහරු හිතල විතරක් නිකන් ඉන්නෙ නැතුව කැලේට ගිහිල්ල ජීවත් වෙන්නත් පටන් අරගන.

    මේ යන විදිහට tax ගහන්නයි පවුම අඩුවෙන්නයි ගියොත් අපිටත් කැලේ පනින්න තමයි වෙන්නෙ!!
    :angry::angry:

    poundma thawa adu weida ban mata nam hitnne adu wei kaiyala. me dawasalanam tikak udata gihin tibba eith apahau kadan wetei i think most of england people are not like this movement. :eek: