1. MAHAADENAmutta

    සතොස අත්‍යවශ්‍ය භාණ්‌ඩ 11 ක මිල බස්‌සයි

    ඇයි බං උබට හැමදාම හදලා දෙන බත් වර්ගයනේ පුතී :P
  2. MAHAADENAmutta

    කොන්ඩේ යන එකට බෙහෙත්

    උබ නේද අර කොමිනිකේෂන් එකක් කරන තට්ට බඩා අර මං අර උබට කතා කරලා nokia phone එකක් ගැන ඇහුවේ කෙස්ටිකක් බාබර් සාප්පුවෙන් අරන් සුපර් ගූ ගලා අලවපන් මයි පුතී (ඒක නෙහෙයි බං කොහොමද මේ දවස්වල බිස්නස් සීසන් එකට කිසි ලල් එකක් නෑ නේද පුතී)
  3. MAHAADENAmutta

    කූඹියෝ - Koombiyo cast Digital Painting

    වැඩේ ලස්සනයි! අපේ කටුස්සගේ එකක් ඇදගන්න බැරිද ඒ නංගිට කියලා මල ගෙදර උනත් ගහන්න පුළුවන්නේ:P
  4. MAHAADENAmutta

    මගෙ කාමරේ

    බුස්ටර් පෙත්තක් :love: ඔක ගහලා ජිංකි ජිකා කරාම හනුමා දර පලනවා වගේ පුළුවන්ද:P:P:P
  5. MAHAADENAmutta

    මගෙ කාමරේ

    මගේ කාමරෙත් දුවිලි හරියට පුතී මගේ කාමරයත් අස්කරලා දියන්කෝ බං ගෑනි හරියට අස්කරන් නෑ බං කුස්සිය විතරයි අස්කරන්නේ:sorry:
  6. MAHAADENAmutta

    what is the search engine u use

    gocommandogo
  7. MAHAADENAmutta

    මේක කොහොමද?

    මම ආසම එක උබ දීපන් මට පුතී:yes:
  8. MAHAADENAmutta

    අරක්කු

    උබ කොල්ලෙක් වෙන්න ඔනේ නැත්නම් අරක්කු ටෙඩ්වලට කෙල්ලෝ ාහාට දායියද?
  9. MAHAADENAmutta

    ස්කුටර් help

    උබ ජෙඩ් එකක් හරි හොනට් එකක් හරි අරන් කෙල්ලටත් පුරැද් කරපන් පදින්න
  10. MAHAADENAmutta

    අරක්කු

    සිරා කතාව
  11. MAHAADENAmutta

    අරක්කු

    එල වලු ඇමතිකමක් ගන්න බැරි වෙයිද දන්නෑ නේද? අමමේ ඉතින් ඇමතිකමක්:shocked:
  12. MAHAADENAmutta

    අරක්කු

    යකෝ මු හිටං තුමාද ? දැනුය් දැක්කේ නම :shocked:
  13. MAHAADENAmutta

    අරක්කු

    උබ හරි බං මේ මෝඩ වැඩ කරන එක දැන් ටෙන්ඩ් එකක් වෙලා මේක ග්‍රෝතික චාරිත්‍රයක් වගේ බං
  14. MAHAADENAmutta

    අරක්කු

    :baffled::baffled:
  15. MAHAADENAmutta

    අරක්කු

    මොන මොඩ වැඩක්ද බං තමන්ගේ කෙල්ල ලොකුලමයෙක් උනා කියලා බේබද්දෝ ගෙනල්ලා උන්න කන්න බොන්න දෙන්නේ ඔය පිස්සු විකාර කරන්නේ නැත්ව පන්සලකට ගිහින් දානයක් දිපන් (හිත රිදුනට සොරි බොක්කෙන් පුතී කිවුවේ)
  16. MAHAADENAmutta

    දවස් දෙකක්

    උබට මොන ට්‍රිප් ද පුතී කඩේට වෙලා බුලත් විටක් හප හප හිටිපන් මං වගේ (උබත් සොප් එකක්නේ කරන්නේ):lol::lol:
  17. MAHAADENAmutta

    අසරන සතෙකුට උදව්වක්

    බම්ප් පුලුවන් කෙනෙක් උදවු කරන්න අහිංසක සතෙකුට
  18. MAHAADENAmutta

    ඇබ්බැහි වෙලා කොල්ලනේ

    කොහෙද පුතී මගෙත් බඩ බුරු බුරු ගානවා ඉක්මනට කියපන් මයි දෙයියෝ:baffled:
  19. MAHAADENAmutta

    කඩේට ෆැක්ස්

    අහල බලන්නම්

    No contents