ඇබ්බැහි වෙලා කොල්ලනේ

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දවසම එළකිරියෙ..රෙන්න බරක් ආවත් එළකිරි ලැට් එකට යන්නේ..ඉතින් හිතපල්ලකෝ..:D:D

    කොහෙද පුතී මගෙත් බඩ බුරු බුරු ගානවා ඉක්මනට කියපන් මයි දෙයියෝ:baffled:
     
    දවසම එළකිරියෙ..රෙන්න බරක් ආවත් එළකිරි ලැට් එකට යන්නේ..ඉතින් හිතපල්ලකෝ..:D:D

    කොල්ලො දන්නවා නේ මට Commode හරියන්නේ නෑ කියලා
    ඒකෙත් Commode එකක් ද තියෙන්නේ :nerd:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    කොහෙද බන් ඒක තියෙන්නේ :baffled: අපි දන්නේ නෑ නෙ එහෙම එකක් තියෙන බව :oo:

    මොනාද මිනිහෝ..මෙච්චර එළකිරියේ ඉන්නවා මූ මේකට ගිහින් නෑ..ඉදකින් කටුස්සා :lol::lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1159520

    කොල්ලො දන්නවා නේ මට Commode හරියන්නේ නෑ කියලා
    ඒකෙත් Commode එකක් ද තියෙන්නේ :nerd:

    කොමඩ් එකක් නෙවෙයි.. :D:D

    කොහෙද පුතී මගෙත් බඩ බුරු බුරු ගානවා ඉක්මනට කියපන් මයි දෙයියෝ:baffled:

    http://www.elakiri.com/forum/showthread.php?t=1159520 :D:D
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මටත් එහෙමයි බ්‍රෝ.... :(
    උදේ ඇවිල්ල ෂොප් එකට ඉස්සරවෙලා දෙයියො බුදුන් සිහිකරනවා වගේ කිරියට ලොග් වෙනවා... හවසට ෂොප් එක වහන කොට ලොග් ඕෆ් වෙනවා... ඇබ්බැහි වෙලා... :(
    සමහරක් පකීර්ලා හීනෙනුත් පේනවා.... :lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113

    මටත් එහෙමයි බ්‍රෝ.... :(
    උදේ ඇවිල්ල ෂොප් එකට ඉස්සරවෙලා දෙයියො බුදුන් සිහිකරනවා වගේ කිරියට ලොග් වෙනවා... හවසට ෂොප් එක වහන කොට ලොග් ඕෆ් වෙනවා... ඇබ්බැහි වෙලා... :(
    සමහරක් පකීර්ලා හීනෙනුත් පේනවා.... :lol:

    :baffled::baffled::baffled: