1. MAHAADENAmutta

    me kawada ?? plsss

    ඒ කොල්ලා මං බං මං නාකි උනාට පෙනුම තාම 16යි මසෙයයි වගේ :P
  2. MAHAADENAmutta

    ලැජ්ජා නැද්ද

    අඩෝ තෝ නේ අර පුරැෂ ලිංගයක් ඇදපු 500කොලේක කුනුහරප ලියලා හොරාට දිලා බම්බටු 250ක් අරන් ගියේ:angry::angry:
  3. MAHAADENAmutta

    ලැපක් ගන්න උදව්

    බඩා මාමී ගෙන් ගනින් ඌ හොද එකා මේ දවස් වල ලැප් එකක් ගන්න අයට හාඩ් එක පිරෙන්න නොමිලේ වැල දාලා දෙනවලු ඉක්මන් කරපන් තොග අවසන් වන තුරැ පමණයි:P http://www.elakiri.lk/forum/member.php?u=1489
  4. MAHAADENAmutta

    me kawada ?? plsss

    මගේ වයිෆ් ඇයි ඉරිසියයි ද?:P
  5. MAHAADENAmutta

    ලැජ්ජා නැද්ද

    ඒක ඇත්ත මටත් ඉස්සර ඇවිල්ලා තිබ්බා 2 පාරක්ම
  6. MAHAADENAmutta

    ලැජ්ජා නැද්ද

    ඌ හරි පුතී හිතාමතා විකෘති කරපුවට නෝ චාන්ස් බං (හරි පුතී උබ නෙමෙයි කලේ මම දන්නවා) එත් රට හදන්න නම් බැරෑරැම් තිරන වලට එකග වෙන්න වෙනවා එවා බැංකු දාපන්
  7. MAHAADENAmutta

    ලැජ්ජා නැද්ද

    බලි ඇදපු සල්ලි කොල දැක්කේ නෑ වගේ යටින් තියලා හොරාට දිලා යන්න මුන්ට ලැජ්ජා නැද්ද දැන් හැමකොලයක්ම දෙපැත්ත බලලා තමා ගන්නේ හොද හොද සෙල්ලම් 1 වෙනිදන් පස්සේ බලා ගන්න පුළුවන් :growl::angry::angry::angry:
  8. MAHAADENAmutta

    “කුඹියෝ” ටීවී සිරිස්

    දිසානායකගේ දුවට අයුතු යෝජනාවක් කරලා:P
  9. MAHAADENAmutta

    කවුරු ද හරි කවුද වැරදි

    උබත් එක්ක තරහට දාපු එකක් නෙමේ පුතී බහු ජන අදහස බලා ගන්න දැම්මේ මම මහින්දටත් කතිරේ ගහලා තියනවා යුන්පී එකටත් කතිරේ ගහලා තියනවා ජේවීපී එකට කතිරේ ගහන්න බලා පොරොත්තුවක් තියන එකෙක් මිසක් එක පක්ෂයකට කත් අදින කෙනෙක් නෙමෙයි මචං උබ දාපන් පෝල් එකක් අපි වොට් කරන්නම් අපේ සහයෝගය තියනවා උබට :yes:
  10. MAHAADENAmutta

    කවුරු ද හරි කවුද වැරදි

    මහා බැංකු කේස් එකේ වැරැද්ද මගේ හිතේ හැටියට අාණ්ඩුව බාර ගත යුත්යි පුතී මේ මගේ මතය :yes:
  11. MAHAADENAmutta

    කවුරු ද හරි කවුද වැරදි

    මොනවද මුත්තේ මොකද කරන්නේ මොකටද ඔබ ඔය බිම හාරන්නේ ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි අඹ ඇටයක් සිටුවන්නට හාරමි // දුකසේ සිටුවා අඹ ඇටයක් අද එක අඹයක්වත් කන්න ලැබේවිද මම ළමයෝ මින් අඹයක් නොපතමි යුතුකම පමණක් ඉටුකොට තබනෙමි තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට කරන්ට හැකි දේ නොම තේරෙයි මට පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස...
  12. MAHAADENAmutta

    කවුරු ද හරි කවුද වැරදි

    එකත් හොදයි ඌව තනි කරන එකත් හොදනෑනේ හොද කොල්ලා අන්තගාමී උනාට:yes:
  13. MAHAADENAmutta

    කවුරු ද හරි කවුද වැරදි

    කවුරු ද හරි කවුද වැරදි http://www.elakiri.com/forum/showthread.php?t=1831655 මේ ටෙඩ් එක බලලා කාගේ මතයට ද එකග යන්න වොට් කරන්න පුතී මම නන් ඉතින් පාත් පයින්ඩරයා මෙතනදි හරි කියලා හිතනවා තමන්ගේ මතය ප්‍රකාෂ කරන්න කාටවත් දේෂපාලනිකව මඩ ගසන්න එපා මෙතන මේ බහු ජන අදහස අගය කරනවා
  14. MAHAADENAmutta

    ෆිටෝන් රූම් වල අත මරමු

    තෝව හව්වෙනකම් තමයි හිටියේ මම එදා වයිෆ්ට ඩෙනිමක් ගත්තා එකේ පැල්ලම් පැල්ලම් ගොඩක් තිබ්බා ගෙදර ඇවිත් බලන කොට තෝ තමයි එහෙනම් කෑ#යා හව් වෙයන්කෝ :angry::angry::angry:
  15. MAHAADENAmutta

    Plotter Thiyena Aya Enna

    මේ දවස් වල පොල් නෑ පුතී ගෙදර පොල් කිරි පැකට් තමයි දාන්නේ
  16. MAHAADENAmutta

    තණකොළ !!!

    හරක් පටිටියක් දාමු නැත්නම් තන කොල සම්බෝල හදලා කන්න මම දැක්කා පුතී තන කොල සම්බෝලේ හදන හැටි වෙබ් එකේ තිබ්බා :P

    No contents