මම මේක දාන්නේ නිරුවත් ඡායාරූපත් එක්කයි:P, ඒ දාන්නේ අධ්‍යාපනික අරමුණකින්, උදාහරණයක් විදිහට විකිපීඩියාවේ පවා එවැනි ඡායාරූප ඕනෑ තරම් තිබෙනවා. එයට විරුද්ධ නම් ඒ බව දන්වන ලෙසත් ඇඩ්මින්/මොඩ්ලගෙන් ඉල්ලා සිටිනවා. මොකද මම මේ සීරියස් එක ලියන්නේ මහන්සි වෙලා නිසා. ඩිලීට් කළොත් කාලය අපරාදෙ. ඕවරෝල්...