1. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    පැඩල් ෂිෆ්ට් කරන්න කලින් හරිහමන් ගවනර් එකක් දාපන්... නැත්තන් ජනෙල් වදින සද්දෙට ඔලුව රිදෙනවා... එ් කරලා කනක් අැහිලා යන්න සද්දෙ නැති සයිලන්සර් එකක් දාපන්... සද්දෙ එන්නෙ නැති සයිලන්සරයක් හදා ගන්න බැරි නම් ඉන්දියන් කාරයට බස් හදන එක නවත්තන්න කියපන්.. පැඩල් ෂිෆ්ට් කරා, සීට් දැම්මා කියලා, මොනා...
  3. mahesh1297

    වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ

    Charging Voltage වල වෙනසක් නෑ... හැබැයි RPM අතරේ වෙනස් කම් තියෙන්න පුලුවන්... එ්ක හරියටම බලා ගන්න Service Manual එක බලන්න වෙනවා... සමහර Heavy duty diesel engines වල උපරිම rpm අගය 1500 විතර වෙන වාහන තියෙනවා.. එ්නිසා වාහනේ RPM පරාසයට අනුකූලව තමා Charging System එක ඩිසයින් කරන්නේ... Eg: Most...
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    AX1 හොඳ එකක් හොයන එක ලේසි වැඩක් නම් නෙමෙයි පුතී... අලවපු,අන්දපු ඒවා ගොඩායි... ඊටත් වඩා Spare parts වලට කියන ගණන්... ගිනි ගණන් කියන්නේ... ඊට වඩා ලාබයි XR එකකට හරි Djebel එකකට හරි යන එක... මට නම් ඉතින් සිලිඩර් 4 තමා... :P:P
  5. mahesh1297

    වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ

    ගොඩක් SUV and Commercial වාහන වලට බැටරි දෙකක් එනවා සාමාන්‍යයෙන්...
  6. mahesh1297

    වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ

    Dual Battery කරන එක නම් ප්‍රශ්නයක් නෑ.. හැබැයි පුතී battery isolator එකක් දාල ඕනි වැඩේ කරන්න... නැත්තන් Main Battery ඩ්‍රේන් වෙන්න පුළුවන් Auxiliary Battery එක බැහැල තියෙන වෙලාවට...
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
  8. mahesh1297

    වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ

    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::fr...
  9. mahesh1297

    වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ

    රේප් කරන්න දෙන්න බැරිලු..වටේ ගිහින් එන්නලු... 1. අද අලුතින්ම මිලදී ගන්න බැටරි එකත් ලෙඩ දෙන වෙලාවල් තියෙනවා දවසක් යන්නත් කලින්...ඒ නිසා අලුත් බැටරියක් ගද්දි වගකීමක් තියෙන තැනකින් ගන්න. 2. හැම වාහනේකම Alternator එක අදාළ වාහනේ තියෙන විදුලිබල අවශ්‍යතාවයට ගැලපෙන්න තමා දාල තියෙන්නේ... ඊට වඩා වැඩි බල...
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    මං අහල බලන්නම් තාම තියෙනවද කියලා..
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    If you are talking about the ZF 8HP transmission, First its a Automatic Transmission. not a Dual Clutch Transmission like Porsche's PDK. Still, DCTs perform better than automatic transmissions when used on high performance applications. So I prefer PDK (DCT) over any Automatic Transmission...
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :shocked::shocked::shocked: ආයිම පටවාගෙන නේ පුතී... Paddle Shift ආවේ Shifting Time එක අඩු කරන්න නෙමෙයි.. අනික Auto or CVT වල කොහොම කරත් Manual, එහෙමත් නැත්තන් Semi-Automatic එකක වගේ ගියර් දාන්න බෑ... කොච්චර කරත් TCU (Transmission Control Unit) එක අපේ රික්වෙස්ට් එක ගැලපෙනවද බලලා තමා මාරු...
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :shocked::shocked::shocked::shocked: :no::no::no::no::no: Paddle Shift වල Delay එකක් නෑ... F1 Car වල තියෙන්නේ Paddle Shift with semi-automatic sequential gearbox එකක්.. ගියර් එකක් මාරු වෙන්න යන්නේ 0.05 seconds වගේ ටයිම් එකක්...:P:P
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Honda Multimatic = CVT Paddle Shift කියන්නේ එකක්.... Triptronic කියන්නේ තව එකක්... Triptronic කියන්නේ Brand Name එකක්.. VWලා ගේ බ්‍රෑන්ඩ් නේම් එකක්... Automatic Gearbox එකක ගියර් මාරු කරන්නේ TCU (Transmission Control Unit) එකට ඕනි විදියට... හැබැයි හැම එකාටම ඕක දිරවන්නේ නෑ.. ඉඳල හිටලවත්...
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    උබලා මට බනිනවා ඇති හැම එකටම Formula 1 ඇදලා ගන්නවා කියලා.. :P:P:P පුතීලා නොදන්නවා උනාට F1 කාර් එකක අලුත් Hybrid කාර් එකක තරන්වත් Complex Technology එකක් නෑ.. F1 කාර් වලට පාවිච්චි කරන Technologies වලින් බහුතරය ගොඩක් බේසික් Principals මත ගොඩ නැගුන ඒවා.. එකම වෙනස ඒ බේසික් Principal එක මත අර කිව්ව...
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :oo::oo::oo: CVT වලින් රේස් පදින්න බැරි කමක් නෑ... 1993 දී Williams ෆොර්මියුලා ටීම් එක F1 කාර් එකක් ඩිවලොප් කරා FW15C කියලා.. CVT Gear Box එකක් එක්ක... අවාසනාවට කාර් එක ට්‍රැක් එකට බහින්නත් කලින්ම FIA එක CVT තහනම් කරා.. තාමත් CVT පාවිච්චි කරන්න තහනම්... එහෙම නැති උනානම් වර්තමානය වෙද්දී හැම...
  17. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: දන්නේ නෑ... Probably around 5-6 Seconds
  18. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :lol::lol::lol::lol::lol::lol::lol: ඔය උපන් හැටි නේ... දැන් තියෙන්නේ YOM 2000 D15B 3 Stage VTEC engine එකක්...:P Ported and Polished Cylinder Head, High tension Valve Springs, High Compression Pistons, High pressure Oil Pump, 58mm Throttle Body, 4 Branch Header, Free Flow Exhaust, MSD Ignition...
  19. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඔය VTi එක නේ බන්... EG8 එකේ Version ගොඩක් තියෙනවා ලංකාවේ.. Recondition ආව Ferio MX, VTI, Ferio EL, ETi, EXi....... මගේ එක Ferio MX එකක්... http://www.automobile-catalog.com/car/1992/1107350/honda_civic_ferio_mx.html
  20. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Stock Engine එකක් නෙමෙයි තියෙන්නේ හැබැයි....:P:P:P

    No contents