:rolleyes::rolleyes::rolleyes::rolleyes:
ඇයි මොකෝ,
දැන් පාරේ BMW, BENZ, Land Cruiser, Audi හැප්පෙන්නේ නැද්ද??
ඇක්සිඩන්ට් වෙන්න වාහනේ මොකක්ද කියන එක අදාළ නෑ බ්‍රෝ...
ලෝකේ සිද්ද වෙන ඇක්සිඩන්ට් වලින් බහුතරය පදවන කෙනාගේ වැරැද්දෙන් හෝ නොසැලකිලිමත්කමෙන් වෙන ඒවා...
450cc එහා ඒවා දෙන්නේ නැත්තේ...