1. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඔය ටියනා,කැම්රි වලට Accord එකක Performance & Look එකට ලං වෙන්න වත් පුලුවන්ද...
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :no::no::no::no::no::no::no: Accord එකක් ගනින්...
  3. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    පුතී ට මේක ස්කුටරයක් වගේ පේනවා නම් අවුලක් පුතී... But.... 450cc High Performance Engine එකක් වෙලත් මේකේ තිබ්බෙත් එක Plug එකයි බන්...
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    හොන්ඩා පදින්න හැමෝටම පින නෑ.... :P:P:P
  5. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    මාමා අර නංගි හිටපු මිල්ක් බාර් එකට එහෙම කුක්කු බොන්න ඇහිපිය සැලෙන වේගෙන් ලු පනින්නේ... මං කිව්වේ මයිලෝ,හයිලන්ඩ් වගේ ඒවා බොන්න... :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ලේලන්ඩ් ගැන කතා කරන්නේ නෑ... ලේලන්ඩ් ජරාවක් කියන එක හැමෝම දන්නවනේ... පල්සර් කියන්නේ අර එක ස්පාක් ප්ලග් එකෙන් 135,150,180,200cc සිලින්ඩරේ පත්තු කර ගන්න Spark Plug location එක හොයා ගන්න බැරි අනාතයෝ හදන බයික් එක නේ... පව් කියලත් හිතෙනවා වෙලාවකට... මගේ වියදමෙන් ගිහින් ප්ලග් එකක් දාන්න Location එකක්...
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    පාට් ගණන් වැඩි... ලංකාවේ පාට් බිස්නස් කරන උන් හදපු මාකට් නේ තියෙන්නේ... :rolleyes: :rolleyes: :rolleyes: යකෝ බෙන්ස් එකක බෆර් එකකට වඩා ගණන් ඕවගේ බඩු...
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඕකේ ඉස්සරහ ලයිට් එක කැඩුනොත් වාහනේ Condemned වාහනේම... බ්‍රෑන්ඩ් නිව් මානසිකත්වෙන් ඕව ගන්න එවුන්ට හොඳ පාඩම් එහෙම උනාම... මං කලින් වැඩ කරනකොට මං දුන්න එස්ටිමෙට් 2ක Stingray 2ක් Condemned කරා... එකක් Janashakthi, අනික Amana...
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :yes::yes::yes::yes: ඕකුන්ගේ ඩ්‍රයිවින් ලයිසන් කැන්සල් කරන්න ඕනි..ඔව්...
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    පුතී Buggati Veyron එකේ ටයර් සෙට් එක $30,000යි... ඒ උනාට එකේ මැදත් හිලක් තියෙනවා... ලොකු හිලක්... :rofl::rofl::rofl::rofl:
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: EK3 එකක දොරවල් ඔක්කොමත් දාලා, ඔරිජිනල් බොඩි කිට් එකත් ගහලා, DeBeer, Sikkens වලින් Full Paint එකකුත් ගහලා, Bucket සීට් දෙකකුත් දාලා, Branded Sport Alloy Wheel සෙට් එකකුත් දාගත්තකි... මට නම් නිකන් දුන්නත් වැගන් R එපා... :P:P:P:P
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    එහෙම තමා... කොහොමද කටක් ඇරලා කියන්නේ මෙච්චර කඩේ යන ලේලන්ඩ් එකක් ඇවිල්ල ඇන්නා කියලා...
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ආයෙත් අහලා.. අසික්කිත, අසමජ්ජාති ලේලන්ඩ් එකක් නේ...
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :yes: :yes: :yes: :yes: Race කාර් වෙන්නම ඕනි නෑ.. ඔන්න එහෙනම් අහගන්න Seat Belt කතා වස්තුව... සීට් බෙල්ට් එක තමා වාහනේක තියෙන ප්‍රධානම Passenger Safety Equipment එක.. ඒ හින්දා තමා සීට් බෙල්ට් එක Primary Restraint Systems එහෙමත් නැත්තන් PRS කියල හඳුන්වන්නේ.. ගොඩක් අය හිතන් ඉන්නේ Air Bag එක තමා...
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    බකල් එක සීට් එක අස්සට ගිහින් ඇති... ලංකාවේ උන් හිතන් ඉන්නේ සීට් බෙල්ට් තියෙන්නේ ඉස්සරහ යන උන්ට පොලිසියට පේන්න දාගෙන යන්න කියලනේ... :rofl: :rofl: :rofl: වෙලාවට සීට් බෙල්ට් මතක් කරේ... සිංහලු... කාර් එකට දාන්න ගෙනාව Sparco 4 Point Harness එකක් තියෙනවා... Brand New, පැකට් එකවත් කඩලා නෑ... කාට...
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    මොකද උනේ කියපන්??? ඇත්ත කියපන්... මිලක් බාර් එකේ නංගිගේ කොල්ල නේද හැප්පුවේ ?? වෙන කාටවත් තුවාල නෑනේ??? උබට තුවාල උනාට කමක් නෑ... :rofl: :rofl: වාහනේ හදන්න දැම්මද??
  17. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    සමහර ඒවා අහන්න ගියොත් වත්ත ඇතුලෙම වෙඩි තියල මරලා වලදාන සීන් එකක් තියෙනවා... සමහර වාහන තාත්තා පුතාටවත් දෙන්නේ නැති ඒවා තියෙනවා..
  18. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    There are couple of Toyota Supras, Levins, Truenos and MR2s... also Few Nissan Skylines, 350z,370z, and 300zx...
  19. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :confused::confused::confused::confused::confused:
  20. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Honda S2000 2කුයි, NSX 1කුයි තියෙනවා... :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    No contents