දන්න එකෙක් විතරනේ ඉතින් කොහොමත් සුබාරු ගන්නේ... අනික අකෝඩ් ටියානා කැම්රි මැස්ඩා 6 මාලිබු ෆුසන් ඔක්කොම FWD... Legacy එක විතරයි AWD එන්නේ...
අරක Export කරන්න ගෙනාව එකක් වෙන්න බෑ.. ටවුන් එකෙන් එළියේ, සාමාන්‍ය පාරේ පදින්නේ නෑනේ එහෙම උනානම්..
Handling නම් ඉතින් Subaru Legacy,
Performance නම් Accord...