N16 එකේ Upmarket මොඩල් එක තමා Sylphy (G10)එක...
1.5L එක මැනුවල් තියෙනව,
1.6L/1.8L ඒවා ඔටෝමැටික්,
2.0L එක CVT
1.6,1.8,2.0 ඔක්කොම ලංකාවේ තියෙනවා..
N16 එකට වඩා Interior වෙනස්...
ඇතුලේ Door Handle එන්නේ Chrome Colour, Climate Control, Teak Interior (පස්සහ Door Panels වලත් teak එනවා.), Dashboard...