1. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Toyota වන්දනාව....
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    මොන කරුමයක්ද මන්දා... Land cruiser V8 දැන් බල්ලොත් පදින ගානට වැටිලා... පඳුරකට ගැහුවත් එකක් විසිවෙන ගානට තියෙනවා... ඒකට Y62 . . .බෙහෙතකට හොයා ගන්න නෑ. . . ලෙඩා මැරෙනවා එකක් හොයා ගන්නකොට. . .
  3. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඒ වගේ... කාර් නම් බහින පාටක් පේන්න නෑ... වෑන් අඩු වෙලා... පෙරේදා කැරියර් එකක අරන් ගියා උණු උණු Y62 එකක්... දොරවල් වලට අලවල එන පොලිතින් වත් ගලවලා නෑ...
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    මං අඳුරන Aussie ඉන්න අනාථයෙක් ගාව තියෙනවා Y61 එකක්... TB48DE with 2 Ball Bearing Turbos :P :P :P
  5. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    මෙව්වා වගේද කුයිඩ් SUV . . . අන්න වාහන
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඔක්කොම එහෙම තමා බන් දැන්... වෙන එකක් තියා හෝලි ට්‍රිනිටි වලත් අම්බානක රෙස්ට්‍රික්ෂන් තියෙනවා.... H2 එකේ රියල් පවර් එක ගන්න අමාරුයි බන්... Too much power බයික් එකකට... Kawasakiලා අවුරුදු ගානක මහන්සිය තමා ඔය පෙන්නුවේ... බයික් එකේ රියල් පොටෙන්ශියල් එක ඔය තියෙනවා වගේ දෙගුණයකටත් වැඩියි... ඒත් ඉතින්...
  7. mahesh1297

    චූටි සුරතලී . . .

    ගොඩක් වෙලාවට අඩුයි බන්... මං කතා කරන්නේ Same Engine එක ගැන.. Nissan SR20DE - Non Turbo - 9.5:1 Nissan SR20DET - Turbo - 8.5:1 Toyota 1JZ-GE - Non Turbo - 10:1 Toyota 1JZ-GTE - Turbo - 8.5:1 Toyota 2JZ-GE - Non Turbo - 10:1 Toyota 2JZ-GTE - Turbo - 8.5:1
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    අම්මෝ..ඕවත් එක්ක රේස් යනවා තියා ලඟින් යන්න එන්නත් බයයි... SUV නේ... :eek: :eek:
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඕවා ගන්න තරං පෝසත් නා බන් මම... :sorry: :sorry: :sorry: :sorry: :( :( :( :(
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඔව් බන්... බහුතරය බලාපොරොත්තු උන තරං අලුත් NSX එක සාර්ථක නා බන්... ෆීල්ඩ් එකේ අවුලක් ඕක... GTR එකත් වැටිලනේ තියෙන්නේ... ෆීල්ඩ් එක ජල්තර වෙලා තියෙන්නේ... Customer Requirement එකයි, Emission Requirements, Fuel Efficiency, Market Shares වගේ ඔක්කොම එක්ක Manufactures ල පැටලිලා මානසිකව වැටිලා, දනිස්...
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඔය කැත කාර් ටික අයින් කරලා ඉඩ දීපල්ලා පාක් කරන්න....
  12. mahesh1297

    චූටි සුරතලී . . .

    ඕක පදින එකාගේ බඩේ බර හැටියට ඕකට Wartsila RT-flex96C (14Cylinder Ver.) එකක් වගේවත් තියන්න වෙනවා... :eek: :eek: ඔව්. . . :rofl::rofl:
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Thread එකක් දැම්මා... බලලා කමෙන්ට් එකක් දාපියව්... :P :P :P
  14. mahesh1297

    චූටි සුරතලී . . .

    දැන් ඉතින් මෙතනට චීත්තයක් බලාපොරොත්තුවෙන් ආපු උන් ඉන්නවා නම් වහාම ටැබ් එක ක්ලෝස් කරපල්ලා.. ලබන මාසේ යැපෙන්න තියෙන රෙප් ටික එහෙම කපන්න එපා... :frown: :frown: දිනෙන් දින පාප මිත්‍රයන්ගෙන් එල්ල වෙන මරණ තර්ජන හමුවේ පණ බේරා ගැනීම සඳහා තමයි මේ නූල දාන්නේ... දැන් මේ කියන්න යන්නේ වාහන පිස්සොන්ගේ හිත...
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    අපෝ... එපා වෙනවා නේ...
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    බ්‍රේක් හෝස් ගැලෙව්වේ ඇයි?? :confused::confused::confused: Hose Clip එක පැන්නුවා නම් ලේසි නේ..ආයේ Bleed කරන්න ඕනිත් නෑ....

    No contents