1. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ලොල්...ඕක 35කට ගන්න අර DX එක ගත්තු එළකිරියේ බඩා වගේ අමු හාවෙක්ම එන්න ඕනි ඉතින්... :lol: :lol: අනික චරිතේ හොඳ නෑ ඔය වාහනේ..
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    8-9ක් කරනවා... හිතේ හැටියට පාගලා පදින්න පුළුවන් භාණ්ඩයක්...
  3. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    තවත් එක පට්ට භාණ්ඩයක්... CVT එකක් නම් බලල ගනින්... මැනුවල් නම් ඉතින්... :P :P :P පෙට්‍රෝල් කරයි කියලා නම් බලාපොරොත්තු වෙන්න එපා පුතී . . . :no: :no: :no:
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    හම්මේ ඔව් ... හැබැයි ඉතින් පාරේ තෝරු මෝරු මොකා හිටියත් අදාළ නෑ... Haltech ECU... :P:P:P අනුරාධපුරේ ඉඳන් මහා පාන්දර පැයකටත් වඩා අඩු කාලයකදී නුවරට ගෙනාවා... :P :P :P පෙට්‍රල් දෙපාරක් Full Tank ගැහුවා... එක අදාල නෑ ඉතින්... :lol: :lol: :lol: :lol:
  5. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    2001, 1st Owner, HR-XXXX, 163,188km, Auto, White Colour, EX Saloon 24.5ක් දීපන්...
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    සිංහලු... දැනෙන්න පදින්න කාර් එකක් ඕනි නම් කියපල්ලා... Legacy B4 RSK එකක් තියෙනවා... :rofl: :rofl: අයිති කුකුලා රට යනවා... ආයේ නොඑන්නම.. :( :( :( :( වාහනේ මම 100% ගැරන්ට් කරනවා... විනාඩි 20න් 60L Petrol ටැංකිය හිස් කරපු කාර් එකක්... ඔව්... :P :P :P
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :no::no::no::no: ටර්බෝ මොකද VTEC තියෙද්දී... ct6OSvmrCww 1pK6JE0M0AY t9Vy6uhA0r0 3tBhsxr1ayo
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    නෑ නෑ.. 1.5 . . . 2.0 කරන අදහසක් තියේ.. :rofl: :rofl: :rofl:
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    වෙනස් උනත් මොකෝ බන්.. :lol: :lol: :lol: :lol:
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    තිබුන ජාතියෙන්ම තමා තිබ්බේ... තිබ්බේ D15B...තිබ්බෙත් D15B... අවුලක් නෑනේ..
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    අරන් කොච්චර කල්ද, ගෙනාවට පස්සේ කොච්චර දිවුවද, මේන්ටේන් කරේ කොහෙද, බලන්න එන්නේ කොහොමද..වීක් එන්ඩ් එන්න ඕනිද, ටයිම් එකක් තියෙනවද
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඇයි යකෝ...රටේ මහා එකාගේ ඉඳන්ම කරන්නේ හොර වැඩ නම් අපි කරාම මොකෝ... අනික එන්ජිමක් තියන එක හොර වැඩක් වෙන්නේ කොහොමද??
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    නෑ නෑ... Export Model වාහන 1986 වෙනකල් උන් විකිණුවේ Datsun නමින්.. 1986න් පස්සේ උන් Datsun බ්‍රෑන්ඩ් නේම් එක යූස් කරේ නෑ.. මේ ලඟදි ආයෙම නේම් එක යූස් කරන්න පටන් ගත්තා Low Cost වාහන වලට... Toyotaලගේ Daihatsu බ්‍රෑන්ඩ් එක වගේ තමා... උන්ට අදාළ නෑ හදන්නේ මොනාද කියලා.. බ්‍රෑන්ඩ් නේම් එක දෙනවට ගානක්...
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    GL ඔරිජිනල් මැනුවල් එකක් තියෙනවා නුවර... :rolleyes::rolleyes: 27කට EK3 ගන්න පිස්සුද බන්... උපරිම 22-23 Original Manual නම්... ES3 එකක් ගන්න එක ලාබයි...
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ලංකාවේ බ්‍රෑන්ඩ් නේම් එක මේන්ටේන් කරන එවුන්ට කියල ඉන්නේ Stafford එකයි, Toyota එකයි විතරයි බන්... උන් දෙගොල්ලටම හදා ගත්තු, හැලෙන්නේ නැති Customer Base එකක් ඉන්නවා...
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Address එක දෙන්නම්... හාකොස් පටාස් එකක් එවපන්... බීල මැරෙනවා ඊට වඩා හොඳා... :rofl::rofl::rofl::rofl:
  17. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඇයි යකෝ මේ අපේ ප්ලේස් එකනේ... ඔතන තාම රෑට රෑට DRAGS පදින්නේ... :baffled: :baffled: :baffled: 3 Stage VTEC ආවේ 1999-2000 EK3 Civic Vi-RS එකට විතරයි... මං එන්ජිමක් තිබ්බ නේ...
  18. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    නෑ නෑ.. EG6 තියෙනවා 4ක් 5ක් ලංකාවේ...
  19. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    DTmnaMJKtbM මෙව්වා මුල ඉඳන් අගටම Stainless Steel සිංහලු... :P:P තොපිට කොයින්ද මෙව්වා... :lol::lol::lol:

    No contents