1. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඔහොමම වාහන බලාගෙන යන ගමන් පොඩි හෙල්ප් එකක් දියල්ලකෝ... පෝය දවසේ පොඩි ට්‍රිප් එකක් යන්න අයිඩියා එකක් තියෙනවා.. පොඩි එකක්.. දවසක ට්‍රිප් එකක්.. නුවර ඉඳන් 50km (Up and Down = 100km අවුලක් නෑ) වගේ රේන්ජ් එකේ ප්ලේස් එකක් ඕනි ගිහින් ෆන් එකක් අරන් එන්න... දැනටමත් නුවර, මාතලේ, නුවරඑලිය අවට ප්‍රසිද්ද...
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඕනි අය බා ගන්ඩෝ..... Versa, Latio, Tiida Service Manual
  3. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    කැරවන් ජරාව මාකට් කරන්නේ නෑ... රිදෙයි™
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    කෑෂ් නම් එක දවසින් ඉවරයිනේ බන්... ලීස් නම් අනිවා දවස් දෙකක්වත් යනවනේ... තව වාහනයක් ගන්න බලන් වාහනේ දෙන එකෙක් නම් අලුත් වාහනේ ගන්න හදිස්සියට දෙන්න ඉඩ තියෙනව.. එහෙමත් නැත්තන් සල්ලි හදිස්සියක් නිසා දෙනවා නම් ඒකටත් ලේසි කෑෂ් කිව්වම.. ඒ වගේම තවත් සෙට් එකක් ඉන්නවා රස්තියාදු වෙන්න කැමති නැති...
  5. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    කවුද කියන්නේ... පාරට බැහැල බලහන් Land Cruiser කොච්චර යනවද කියල.. Merc, BMW, AUdi කොච්චර යනවද කියල.. මං මේ කිව්වේ අන්න උන් වගේ උන්ගේ මෝඩ වැඩ ගැන.. Land Cruiser එකට වඩා හැම අතින්ම ඉස්සරහින් තියෙන්නේ nissan petrol එක... දෙකම එක ළඟ ප්‍රයිස්... ඒ උනාට අපේ උන් ගන්නේ නෑ.. දැන් බලහන් අනිත් වාහනත්...
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Nissan Patrol පැදලා නැති එකෙක්ට පෙන්නපන් Land Cruiser :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    SUV ගන්නවා නම් ගෙනෙල්ලකෝ මේ වගේ එකක්...
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    දන්න එකෙක් විතරනේ ඉතින් කොහොමත් සුබාරු ගන්නේ... අනික අකෝඩ් ටියානා කැම්රි මැස්ඩා 6 මාලිබු ෆුසන් ඔක්කොම FWD... Legacy එක විතරයි AWD එන්නේ... අරක Export කරන්න ගෙනාව එකක් වෙන්න බෑ.. ටවුන් එකෙන් එළියේ, සාමාන්‍ය පාරේ පදින්නේ නෑනේ එහෙම උනානම්.. Handling නම් ඉතින් Subaru Legacy, Performance නම් Accord...
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    දුක හිතුන සිංහලු... දැන් ටිකකට කලින් Subaru Legacy එකක් ගිය... No. Plate එකත් නෑ.. ඇයි සිංහලු මෙව්වා ගන්නේ නැතුව කැත ටොයෝටා,නිසාන් ගන්නේ...
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    සිංහලු.... මෙව්වට තමයි කාර් කියන්නේ... ඔව්... 7P0jZBveXO4 aNA1jnQzUKk
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    සේල් වල වාහන ගැන වැඩි ෂුවර් එකක් නෑ බන්... හදිස්සි නැතුව හෙමින් හොයපන්...
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    උබ කාර් එකේ යනකොට මං වගේ එකෙක් ලේලන්ඩ් එකක ආවොත්??? නැත්තන් ප්‍රයිම් මූවර් එකක ආවොත්??? Risk එක කොයිකටත් එකයි බන්...
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    බිම බඩගාන්නෙත් උබලමනේ... :lol: :lol: :lol: :lol: මොකෝ Powerful වාහනයක් පදිනවා කියලය... අංකල් ටයිප් ජරාවමනේ පදින්නේ.. අඩුම SuperSport එකක්?? එහෙම උනා නම් ප්ලේන් පස්සේ දුවන්නේ නෑ... :lol: :lol: :lol:
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    අපි ප්ලේන් පදින්නේ නෑ.. ඒ හින්දා අදාළ නෑ.. :P:P:P:P:P:P:P:P:P රිදෙයි™ :lol::lol::lol::lol:
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    උබ පැනපන් ලිඳේ... ඔතන ෆෝල්ඩර් බලහන්... TG +GT+Wheeler Dealers+Engine Masters+ තව ඔතන නෑ Utimate Factories + Discovery Turbo ඒවා එහෙම...
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Bitch Please.... තව 1.5TB හාඩ් එකක ඒවා අඩුයි ඔතන... :lol: :lol: :lol: :lol:

    No contents