මට අවශ්‍යතාව ඇවිල්ලා අහපු හැම සෝලා කරන කෙනාම AC එක දුවන්න කිව්වාම ඇඹරෙනවා. හේතුව නම් දන්නෙ නෑ. වත්තක් මැද කරන්ට් එක ගන්න බැරිතැනකට තමයි ඕන උනේ. @Tricle_Buwa එක්ක හරියට කතාකරගන්න බැරි උනා.
දැන් ඕලටනේටිව් විදියකට කරන්ට් එක අරන් තියෙනවා ( ;) ;) ;) ) ඒත් අරම ඔප්ශන් එකක් තියෙනව නම් මරු. අඩුගානෙ...