බැඳපු ගෑණිට නම් හම්බ වෙනකොට පඩිය 5500 මට 3500යි, යාළු උනාට පස්සෙ බඳිනකම් මාස ගාණ සේවින්ග්ස් තියා කන්න වත් නෑ, අන්තිම සති ඇද්දෙ අවටියල් වලින්, අදටත් හූල්ලනවා ඒකාලෙ එලියට ගිහින් කන්නයි හුකන්නයි ගිය වියදම ගැන. බැන්දට පස්සෙ නම් ඉතින් ගෑණි දෙන දෙයක් අරන් ඉන්න එක තමයි කරන්නෙ. මට ලෝක සාමය, යුක්‍රේන...