1. richlife

    පට්ට සිංදුවක්

    ඒකේ දිග යකෝ..:baffled:
  2. richlife

    ගුවනේ_යුධ_නෞකාව

    අම්බෝ ඒක දැක්කාමත් භය හිතෙනවා..:oo: +Rep
  3. richlife

    පෙරේරා 18+

    උඩ පළාත් වලට විතරක් නෙමෙයි.. ගම්පහ පැත්තටත් වැස්ස බං..:dull:
  4. richlife

    ~ ΘδЙЄԺӓ ᴇᵱᴁᴰᴁ ~

    :lol::lol:
  5. richlife

    Toyota Landcruiser Prado(2018) Complete Specs

    ලබන ආත්මේදිවත් නේහ්..:sorry:
  6. richlife

    Honda Dio

    මට උනේ ඕකෙ අනිත් පැත්ත.. :lol: මම ඇඟ පතින් එහෙම ගොඩක් පොඩි නිසා ඩිස්කවරියත් ලොකු වැඩී වගේ කිය කිය හිටියේ හොඳට පදින්න පුලුවන් උනත්..:rolleyes: අන්තිමට අරන් ආවේ හන්ක් එකක්..:P බයික් එක පෙනුනට රයිඩර්ව පේන්නේ නෑ වගේ සීන් එකක් උනේ.. :rofl: හැබැයි ඩිස්කවරියට වඩා සෑහෙන කන්ට්‍රෝල්..:yes:
  7. richlife

    Honda Dio

    අඩෝ මට ස්කූටර් එකේ ෆ්ලෝ බෝඩ් එක උඩ කකුල් දෙක ලං කරලා තියා ගත්තාම නිකං මඤ්ඤං වගේ..:baffled: චූටි කාලේ බයිසිකල් පදින්න පුරුදු වෙලා දෙපැත්තේ රෝද දෙක ගලවලා පදින මුල්ම දවසේ වගේ කුජීත හැඟීමක් එනවා..:lol: ස්කූටි පදින උන්ට කරන අපහාසයක්වත්, බයික් එකේ අවුලක් ගැනවත් නෙමෙයි කිව්වේ.. ඒක මට දැනෙන දෙයක්..:sorry:
  8. richlife

    Love (2015) වගේ

    ජිඟිරි බිගිස්..;)
  9. richlife

    🍏 යූනිකා දිල්කි

    උඹේ යූසර් නේම් එක "ලියනගේ" වගේ දකින්න ඇත්තේ..:rofl:
  10. richlife

    කාමර 2ක්

    BUMPs
  11. richlife

    _SINHALA_SUB_සිංහල.සබ්_

    :cool:DOWNLOADING..
  12. richlife

    සොදුරු තැන් සොයා නිවාඩුවට බයික් ටුවර් එක&#3482

    මමත් යන්න හීන මව මව හිටිය ටුවර් එකක්..:love: මැරෙන්න කලින් යන්න ඕනේ කොහොමහරි..:sorry: බොහොම ස්තූතියි බෙදා ගත්තට..:) (You must spread some Reputation around before giving it to Kumara456 again.)
  13. richlife

    Shanudrie Priyasad | 30/10/2017

    ගස් අස්සේ ඉඳගෙන මොනවා කරනවද.:eek:
  14. richlife

    🍏 යූනිකා දිල්කි

    :lol::lol::lol:

    No contents