1. richlife

    පුංචි කාලේ රස කථා...

    අනේ අම්මෝ යකෝ..:angry: අර පූසට මොකද උනේ.. උඹට වෙච්ච දේ ගැනනම් අහළ වැඩක් නෑ කියලා හිතුනා...
  2. richlife

    What is Push Start ? (part 2)

    වැදගත් +Rep
  3. richlife

    පුංචි ගෙදර

    අඩේ කොල්ලෙක් වගේ මහන්සි වෙලා නේහ්..:love:
  4. richlife

    සත්තු දීපු ආතල්

    :lol::lol:
  5. richlife

    ගීතාට පාර්ලිමේන්තුව අහිමි වෙයි

    ඔයා තරහා නෑ නේද මල්ලී..:rofl:
  6. richlife

    ලේසියෙන්ම දත් ටික සුදු කරගන්න ක්‍රමයක්

    හප්පෝ චූටි කාලේ ඉඳලම එපා කරපු දෙයක් තමයි දත් සුද්ද කරන එක..:( මේක කරලා බලන්න ඕනේ..:yes: ස්තූතියි +Rep
  7. richlife

    ඇත්තටම ගෑණුන්ට ඕනේ මොනවද ?

    මන්තර කාරිගේ හනිමූන් සීන් එකේදී ගොඩක් සෙන්පති අයියලා කෙළව ගන්නවා..:P
  8. richlife

    මහගු සේවයක් කරන සිරි ලංකා දුම්රිය සේවය. තූ&#35

    අඩෝ. හිනා වෙවී අඬන්න වෙන සීන් එකක් නේහ්..:rofl::sorry:
  9. richlife

    Communication සෙල්ලම

    "ඊට පස්සේ වැඩ කරන ඒකාට එකින් සියයට 20ක් මාසික පඩියට අමතරව දිපන් එක පිනක් මජන්ලා......" මේ වචන පේලිය වෙනුවෙන් මගේ ගෞරවණීය ස්තූතිය..:yes: දිනෙන් දිනම දියුණු වේවා..:)
  10. richlife

    🍒 සංගීතා පෙරේරා

    අඩේ අර ටවුන් ඒස් එකක් නේද දිරලා යන්නේ..:no:
  11. richlife

    ලේ දන් දෙන කකුළුවෝ

    උන්ට රිදෙන්නේ නැද්ද දන්නේ නෑ ලේ ගන්නකොට..:dull: මුහුදේ මාලු කන මනුස්සයෙක් හැටියට ඒක නෑසිය යුතු ප්‍රශ්නයක් හැබැයි..:sorry: You must spread some Reputation around before giving it to S.Akalanka again.
  12. richlife

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    උගේ නම මුත්තා උන එක ගැන ඌ සතුටු වෙන්න ඕනේ හරිනම්..:rofl:
  13. richlife

    දැල් වල පැටලුනු අමුතු මාලු

    අනේ.. රස්සාවත් නැති වෙනවා තව පොඩ්ඩෙන් මේකට හිනා වෙන්න ගිහින් ලොක්කට මාට්ටු වෙලා..:sorry:
  14. richlife

    Pilot_දකින_අප_නොදකින

    :love::love:
  15. richlife

    පීස වල තියන සුදුපාට කොහොල්ලැ වගේ ජාතිය මො&#348

    ඌ ඒක ඇත්තටම අහන්න ඇත්තේ බං..:rofl: නැත්තං අපේ අයියලා කුකුල් මසුයි, තක්කාලියි තියෙන හැම මගුළම පිටින් අරං ගිහින් රොටිය විතරක් බේක් කරලා දෙන්න කියයි රුපියල් 50ක් විතර දීලා...:P
  16. richlife

    ප්‍රදේශයකට Bank ATM එකක්‌ ලබා ගන්නා ආකාරය.

    අනේ බං මටත් ඕනේ වැලිවේරියට සම්පත් ඒ.ටී.එම් මැෂිමක්..:sorry:
  17. richlife

    දෙවෙනි ඉනිමට කූඹින් ලවා සීනි ඇදීම

    මම ඔය දෙකම බලලා නෑ.. කූඹියෝ කූඹියෝ කිය කිය ත්‍රෙඩ් දානවා දැකපු නිසාම බලන්න ආසාවක් ආවට වෙලාවක් නෑ..:no:

    No contents