මිනිස්සුන්ගේ අතින් වැරදි වෙනවා සහ ඒවට හේතු තියෙනවා.. ඒක ඇත්ත.. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මේ අය වැරැද්ද කරලා වැරැද්ද නොකරපු එකාට වැරැද්ද පටවන්න යන එක මදාවි කමෙන්..:oo:
නිකමට වගේ ඇඟට අල්ලපු එකෙක්ගෙන් හරි මූනට මූන ආව එකෙකුගෙන් හරි ඇයි එහෙම කළේ කියලා විතරක් හොඳින් අහල බලපංකෝ මොනවද කියන්නේ කියලා..:baffled: