1. richlife

    ප්‍රයිවට් බස් පරයා

    ඔය නොසැලකිල්ල සහ අනිත් මිනිස්සු ගැනවත් මගීන් ගැනවත් නොහිතන එක ගැන උදාහරණ කීපයක් විතරයි..:oo: jYek-0VXDI0 uBirKytKoO4 8Zu1pj_f6sk c6T6PThWrP0 G9zoookh4D4
  2. richlife

    Colombo - Anuradhapura

    ඒ/සී බස් තියෙනවා.. ඔන්න ඔතෙන්ට ගිහින් කාගෙන්හරි අහන්න.. බස් ගහන තැන පෙන්නයි...
  3. richlife

    බස් කතා 02 - ලේලන්ඩ් වයිකින් A/C

    ආහ්.. ඕකෙ තව හෙන දිග එකකුත් එනවා නේද දැං.. ඉස්සරහ දොරට ඉස්සරහෙනුත් ලොකු වීදුරුවක් එනවද කොහෙද ඒකේ.. ඒක ගැනත් විස්තරයක් දාන්න පුලුවන්නම්..:cool:
  4. richlife

    බස් කතා 02 - ලේලන්ඩ් වයිකින් A/C

    අනික මේ බස් වල ඔය climate control A/C එහෙම නෑ . කිසිම control එකක් නැතුව සුළි සුලන් වගේ එන A/C එකක් තමයි තියෙන්නේ . :rofl::rofl::rofl: මේකනම් ඇත්ත තමයි..:yes: මම ඕකේ පිටිම පස්සේ සීට් එකෙයි, ඉස්සරහම සීට් එකෙයි දෙකේම ඇවිත් තියෙනවා.. ඉස්සරහම සීට් වලටනම් එන්ජින් එකේ රස්නෙත් දැනෙනවා බොහෝම...
  5. richlife

    Sri Lankan Rap King ෆිල්_ටී

    නොදකිං..:oo:
  6. richlife

    අරුම_පුදුම_රෝගාබාධ

    හප්පේ..
  7. richlife

    ප්‍රයිවට් බස් පරයා

    මමනම් ඔය අත්දැකීම සෑහෙන වතාවක් විඳලා තියෙනවා.. :frown: වාසනාවකට එක වතාවක්වත් පෙරලුනේ නම් නෑ මම ගිය එක බස් එකක්වත්...:dull: ඔය වීඩියෝ හරහා මේ යක්කුන්ට දඬුවක් දෙන්න ක්‍රමයක් හදන්න බැරිද දන්නේ නෑ..:confused:
  8. richlife

    ඇස් පියාගෙන අහන්න

    අද අහන්න ඕනේ..:love:
  9. richlife

    බස් කතා 02 - ලේලන්ඩ් වයිකින් A/C

    ආහ්.. ලේලන්ඩ් තානාපති ඇවිල්ලා.. :rofl:
  10. richlife

    WhatsApp Down?

    ඔව්.. ගෙදරට මැසේජ් එකක් දාගන්න බැරුව ඉන්නේ..:sorry:
  11. richlife

    ඇගේ කඳුල ඇගේම පුතු විය..

    ඇගේ කඳුල ඇගේම පුතු විය.. ජීවිතේ මුහුණ දුන්නු එක එක සිදුවීම් එලකිරියත් එක්ක බෙදා හදා ගන්න පරණ පුරුද්ද නිසා හා හපුරා කියලා සෑහෙන කාලෙකට පස්සේ ආයේ එලකිරියට ත්‍රෙඩ් එකක් එකතු කරනවා.. අම්මලාගේ දිනය එහෙම නැත්තං Mother's Day කියලා විශේෂ දිනයක් මටනම් නිකමටවත් මතකෙට එන්නේ නැති තරම්.. එහෙම මතක් උනත් ඒ...
  12. richlife

    ~ OLd vs New Nonstop Mix ~

    දැක්කා දැක්කා.. කමෙන්ට් දාගන්න තියා හොරෙන් බා ගන්නවත් වෙලාවක් තිබුණේ නෑ.. :lol:
  13. richlife

    පව් මේ අසරණ මනුස්සයා..

    හප්පෝ..:sorry:
  14. richlife

    kareena kapoor

    ඇයි බඳින්නද..?:eek:
  15. richlife

    ගම්පහ -> අම්පාර

    පරණ ත්‍රෙඩ් දෙකකුත් තිබුණා මම දාපු.. නිකමට ගිහින් බලද්දී දැක්කේ.. දැන් ඒකේ ඉමේජස් පේන්නේ නෑ..:sorry:
  16. richlife

    ගම්පහ -> අම්පාර

    නුවර හරහා ගිහින් දහ අට වංගුව දිගේ මහියංගනය හරහා යන්නත් පුලුවන්.. ඒ පැත්තෙන් ගියොතින්නම් කඳුකරයේ සිරියාව බලන්න පුලුවන්.. ඒ වගේම දහ අට වංගුව මග ඇරලා වික්ටෝරියා ඩෑම් එක පැත්තෙන් යන්නත් පුලුවන්.. පාරනම් කියන්න තේරෙන්නේ නෑ.. හැබැයි ඒ පාරත් මාර ලස්සනයි..:love: අම්පාරෙ යනවනං බුද්ධංගල පන්සල බලන්න...

    No contents