:yes::yes:
ජාතියක් ඉහලට යන්නේ ඒ ජාහියේ අයගේ ගුණාත්මක බව වැඩිකිරිමෙන් මිසක් අනෙත් ජාතින් පහලට යවලා
අනිවාර්යෙන්ම ලන්කාවේ නිතිය හැමෝටම හරියට ක්‍රියාහ්මක වෙන්නේ නෑ.එත් ඒ ජාහිය මත නෙවෙයි බලය මත (මුදල් හෝ දේශපාලන). බදුර්ඩීන්ට,අසාද්ම සාලිට ,මර්වින්ට,රවිට,ජොන්ස්ටනට එරෙහිව ක්‍රියාත්මක නොවෙන නිතිය...