මෙන්න අලුත්ම ආකාරයේ මිනී පෙට්ටි
කාලයාගේ ඇවෑමත් සමඟ මිනිසුන් ට අමුතුම ආකාරයේ අදහස් පළ වෙනවා.
දකුණු අපි‍්‍රකානු රටක් වන ඝානාව සාමාන්‍යයෙන් මිථ්‍යා විශ්වාස සහ සම්ප්‍රදායන් එලෙසම රැකගන්නා රටවල් අතරින් එකක්. එහෙම වුණත්, ඝානා රටේ එක්තරා පුද්ගලයකුට අමුතුම ආකාරයේ කල්පනාවක් පහළ වුණා.
ඝානාවේ වැසියන්...