1. WhiteWalker

    ගබ්සාව_සහ_දෙවියන්_වහන්සේ

    ඉතිං උඹ කියන්නෙ උඹට ඕනෙ විදිහට ඔප්පු කරන්න බැරි නිසා එහෙමවත් කරගන්න දෙන්න එපා උන් ඔක්කොම විඳෝගෙන වදන්න ඕනෙ කියලනෙ. :oo:
  2. WhiteWalker

    ගබ්සාව_සහ_දෙවියන්_වහන්සේ

    උඹ ගිහිං තියෙන දුර :baffled:
  3. WhiteWalker

    ගබ්සාව_සහ_දෙවියන්_වහන්සේ

    හරි ඒ හින්ද දූශණේ වෙන හැමෝම දූශකයගෙ ලමයව වදන්න ඕනෙ ඔයා ඒකනෙ කියන්නෙ ?
  4. WhiteWalker

    ගබ්සාව_සහ_දෙවියන්_වහන්සේ

    මුන් අම්මව මරාගෙන හරි ඉපදෙන්න ආස කාලකන්නි
  5. WhiteWalker

    ගබ්සාව_සහ_දෙවියන්_වහන්සේ

    එහෙම ඇරගෙන එන්නෙ කීයෙන් කී දෙනාද බං. උඹ කියන්නෙ එහෙම එකෙක් දෙන්නෙක් කරන බලු වැඩ හින්ද දූශණේ වෙන හැමෝම විඳවන්න ඕනෙ කියල. මිනීමැරීම උඹල තීරණය කරන්නෙ දෙවියන් වහන්සෙගෙන්නෙ. දෙවියො කියල තියෙන ඔක්කොම හරි එපා කියපුව වැරදියි. ඊට වඩා වෙනස් subjective ක්‍රමයක් අපිට තියෙනව. ඕක ඝාතනයක් වෙන්නෑ.
  6. WhiteWalker

    ගබ්සාව_සහ_දෙවියන්_වහන්සේ

    උඹ කියන්නෙ ලමයි හදාගන්න ඕනෙ අයත් බඩ වුනාට පස්සෙ ගබ්සා කරගන්න එනව කියලද ?
  7. WhiteWalker

    ගබ්සාව_සහ_දෙවියන්_වහන්සේ

    ගබ්සාව_සහ_දෙවියන්_වහන්සේ 10-22-2017 06:17 PM waren waren uba witharai aduwata hitiye :lol: :lol:
  8. WhiteWalker

    a\l admission

    ගිහිං අස්වීම ගනිං. පාසලක ඉන්න ගමං pvt අයදුම් කරන්න තහනම්. :dull:
  9. WhiteWalker

    ගබ්සාව_සහ_දෙවියන්_වහන්සේ

    අකමැත්තෙන් එක්වෙන හැම එකක්ම දූශණ තමා. ලමෙක් හදාගන්නැතුව sex කරන්න කැමැත්තෙන් එකතු වෙනව නම් කොන්ඩම් හරි උපත් පාලන පෙති හරි පාවිච්චි කරනවනෙ. හරක් එකෙක් දෙන්නෙක් ඇති ඕව මොකවත් නැතුව හුකං නිකන. උන්ගෙ තියෙන ගොංකම හින්ද දූශණය වෙන අය හැමෝම විඳවන්න ඕනෙ හෙන විද්‍යාත්මකව ඔප්පු කරන්න බැරි නිසා. :angry:
  10. WhiteWalker

    ඔන්න

    අැයි මහ බැලලිව තියාගන්නැත්තෙ ? :confused: පොඩි කාලෙ අරං හදාගත්තට ලොකු උන් එහෙම හදාගන්න පුලුවන්ද බං උන් කොහෙ හරි යයි :( මහ බැලලිව තියාගනිං :(
  11. WhiteWalker

    තනිකඩ ජීවිතේ. ගුණ/අගුණ කියමුද?

    නැතුව :D ඒක එන්න කලිං නං යවන්න හැදුවත් යන්නෑ යන දිහාක ඒක බලල යන්න ඕනෙ :baffled:
  12. WhiteWalker

    ඔන්න

    ඇස් නිල්පාටට තියෙනව දැකල නෑ :no: ඔන්න රෙප් දුන්න :D තව ටිකක් ලොකු වුනාමත් පොටෝ දාන්න :D
  13. WhiteWalker

    ඉන්දියන් හරක් :lol:

    අපි 0වෙනි අවස්ථාවෙන්ම අඟහරුට යානයක් යැව්ව :D :baffled: :sorry: :(
  14. WhiteWalker

    Game ගැහුවාම

    :eek: නෑ :no:
  15. WhiteWalker

    ඉන්දියන් හරක් :lol:

    ඉන්දියන් හරක් :lol: ඉන්දියාවෙ හරක් :( මේකවත් පේනවද ? :confused:
  16. WhiteWalker

    ඔන්න

    පූසන්ට කරදර කරන්නෑ :no: ඒ මිනිස්සුන්ව මරන්න එන්නෙ :D
  17. WhiteWalker

    A/L මැත්ස් කරපු උන් සෙට් වෙයන් පොඩ්ඩකට

    උඹට ආපහු රිවිශන් යන්න ඕනෙද නැද්ද කියල හිතාගන්න බෑ කියන්නෙ රිවිශන් යන එක තමා හොඳ :yes: එහෙම හිතෙන්නෙම කොහෙදි හරි කෙලවෙච්ච හින්ද :yes: රිවිශන් යන්න ඕනෙ නැති වෙන්න ලියවුනා නං යන්න ඕන්නෑ කියල දැනෙනව :yes: ඔන්න ඔහෙ පලයං :yes:
  18. WhiteWalker

    ඔන්න

    ඇස් නිල් පාටයි :D ඇත්තටම නිල්ද නැත්තං කැමරාවට පේන හැටිද ? :eek: අර කලු උන් තනිකර කලුද :D නැත්තං බෙල්ල යට එහෙම සුදු නැද්ද ? :) අපේ දිහා හිටිය උන්ගෙ බෙල්ල යට සුදුයි :yes: මාත් ආස කලු බලල්ලුන්ට :love:
  19. WhiteWalker

    Game ගැහුවාම

    කව්ද බං උඹේ ඔය අවතාරෙ ඉන්නෙ ? :confused:
  20. WhiteWalker

    Orionid උල්කා වර්ෂාව

    ඊයෙ රෑ බලාන හිටිය එකක් දැක්කෙ නෑ :no: ඊට පස්සෙ ඔරායන් වලාකුලු වලිං වැහුන :sorry:

    No contents