ඕක ගිහිං ඉංජිනේරුවෙක්ගෙන් අහපං එහෙම පාලම දිහා බලල දරන්න පුලුවන් බර කිව්වෑකිද බං :baffled: ඕනෙ නං මෙහෙම කලෑකි. පාලමේ දිග පලල මනිනව. ඒ ප්‍රමාණෙ කන්ටේනර් කීයක් ගාල් කලෑකිද බලනව. ඊට පස්සෙ කන්ටේනර් එකක බරෙං කන්ටේනර් ගාන වැඩි කරනව :baffled: ඒ වගේ අවස්ථාවක් ආවොත් දරාගන්න පුලුවන් වෙන්නනෙ සාමාන්‍යයෙන්...