ඔයා ගැන කවුද කිව්වේ? මම කිව්වේ මගේ මහත්තය කොල්ලා ගැන
![]()


එහෙම එකක් නෙමේ යකෝ
කෙල්ලන්ට ආදරයක් හිතෙන්නේ නහ
කුපාඩි සිතුවිලි පමණයි එන්නේ
එක කෙල්ලෙක් එක්ක ජීවිත කාලයක් තියා එක මාසයක් ඉන්න හිතෙන්නේ නැහැ![]()


එයා නම් වයසයිනේ දන් කොල්ල කියන්න බෑනේ


Podi Silva - පොඩි සිල්වා;21728662 said:


ඒකට ඉතින් මගේ වයසට ගැලපෙනවනේ..![]()






ඔව් නේ මට අමතක වුණා
ඒ වුනාට මට ඔයව පෙන්නේ 16 කෙල්ලේ ක් වගේමයි
මාව පේන්නේ හීනෙන්ද?
අඩේ...මාර සීන් එකක් නේ...උබේ අදහස් ටිකත් පට්ට.....මහන්සියට මට පුලුවන් විදියට සලකනව එල..
blog එකක් කරනව කිවුව නේ link එක pm කරපන් කැමතිනම් මම රිංගපු එකක්ද දන්නෙත් නෑ..