1. NEMISIS

    උබලගේ ෆස්ට් ලව් එක කොටන් යමු

    5 වසරෙදි ලස්සන පොඩි කෙල්ලෙක් අපේ පන්තියෙම ඉඳපු, අපේ ගෙවල් පැත්තෙමයි මගේ නමයි ඒකිගෙ නමයි එක වගේමයි, සමහර දවසට ඉස්කෝලෙ ඇරිලා අපි(ඒ කෙල්ලයි මායි තව කොල්ලො කෙල්ලො සෙට් එකක්) එකට ගෙදර එනවා, ඉස්කෝලෙ ඉඳලා අපේ ගෙදරට කිලෝමීටරයක් විතර තියනවා ඔක කිලෝමීටරේ පයින් එනවා ලොකු වෙද්දි ඒ කෙල්ල මගේ බුදු ෆිට් එකක්...
  2. NEMISIS

    Panasonic eneloop battery offer - බැටරි 8ක් 2500ට

    ආයෙත් ස්ටොක් තියනවා ගන්න අය ඉන්නවා නං ගන්න ඉන්ස්ටග්‍රෑම් එකේ ඇඩ් එක්ක දැං ඇවිත් තිබලා බැලුවා, ස්ටොක් තියනවා ආයෙත්.
  3. NEMISIS

    Presto help

    Air freight දානවා නම් කස්ටම් එකෙන් ඉන්වොයිස් බලලා ටැක්ස් ගහනවා නං ටිකක් විතර අඩුවෙන් දාන එකේ වාසියක් ඇති මම sea freight දාන ඒවට කවදාවත් ඉන්වොයිස් ඉල්ලලා නැහැ, කස්ටම් එකේ එවුන් හරියටම ගනන් ටික දන්නවා, එක සැරයක් මගේ ටූල් එකකට විතරක් මගෙන් ගාන ඇහුව ඒ ඇහුවෙත් මේක ඩොලර් 300ක් වගේ නේද වෙන්නෙ කියලා...
  4. NEMISIS

    hotels and vaccine card

    ඒ උනත් හොටෙල් එකක් කියන්නෙ ප්‍රයිවෙට් තැනක්නේ, ඒකෙ අයිති කෙනාට චෙක් කරලා ගන්න එකට නීතියෙන් බාධාවක් නැහැනේ ඔය සමහර බාර්/ක්ලබ් තියෙන්නෙ අඩුම තරමෙ ස්මාට් කැශුවල් වත් අඳින්න ඕන, සපත්තු දාල එන්න ඕන නැත්තං ඇතුලට ගන්නෙ නැති, ඒ වගේ තමයි ඉතින්.
  5. NEMISIS

    hotels and vaccine card

    චෙක් කරන එක ලීගල් කියලා කිවුවා නේද වැක්සිනේට් කරන්න කියලා ෆෝස් කරන්න බෑ ඒක ඉලීගල්, ඒත් අනෙක් අයගෙ ආරක්ශාව නිසා වැක්සීන් කාඩ් එක චෙක් කරන එක ඉලීගල් නැහැ කියලා නිතිපති දෙපාර්තමේන්තුවෙන්මද කොහෙද කිවුවා ටික දවසකට කලින්.
  6. NEMISIS

    බක පණ්ඩිත ජවිපෙ මේවා අහයිද

    ලොකු පක්ශ එකක්වත් JVP එකට එකතු වෙන්නෙ නැහැ මතකනේ චන්ද්‍රිකාගෙ කාලෙ එකතු වෙලා උනු දේ, එතකොට දෙගොල්ලොන්ම එකටනේ මනාප ඉල්ලන්නෙ, පක්ශෙට චන්දෙ දෙන උන් සේරම ලොකු පක්ශෙ නිසා චන්දෙ දෙනවා, දීල JVP එකේ එවුන්ට මනාපෙ ගහනවා, දැන් තියන සිටුවේශන් එකේ හැටියට ලොකු පක්ශයක් එකතු උනොත් උන්ට හොම්බෙන් යන්න වෙන්නෙ, JVP...
  7. NEMISIS

    ගාල්ල - කොළඹ[කොටුව] ගාල්ලෙ ඉදන් හයිවේ එන බස් කොටුවට යන්නෙ මොන පාරෙන්ද?

    මාතර ඉඳන් කොටුවට යන බස් නං ඔය පාරෙ තමයි යන්නෙ හොස්පිටල් එක ලඟ බැහැල ත්‍රී විල් එකක යන්නත් පුලුවන් රාජගිරිය හරියෙන්, ආයුර්වේදෙ ලගින් වගේ බැහැල 177ක නැගලත් පුලුවන් නේ
  8. NEMISIS

    challenge for එළකිරි cheese experts

    ඒ සුද්දා හොයාගනිපු කඩේ තියන පාන් කෑවොත්නේ මේ ඒව නෙවෙයි, පුරාන සෘශිවරුන්ගෙ පුස්කොල පොත් වල තිවුනු වට්ටෝරු වලට හදපු පාන්, මේව කෑවම හරි මේව කුඩු වේලලා ගුලි කරලා කෑවම බඩේ ගිනියම නැතිවෙලාම යනවා.
  9. NEMISIS

    IMF ගියොත් වාහන ගෙන්නයිද?

    ඩොලර් එක පා කරන්නත් වෙයිනේ, එතකොට සමහරවිට වාහන ගෙන්නයි දැනට තියනවටත් වඩා ගනන් යයි. මොකද දැන් කොහොමත් වාහන ටිකක් ගනන් ගිහින් නේ තියෙන්නෙ covid,/chip shortage අරව මේව නිසා
  10. NEMISIS

    Hand fight කරන්නැතුව උපරිම දවස් කීයක් අල්ලලා ඉන්න පුලුවන්ද උඹලට

    ඔහොම හිටියා කියලා ඇති සෙතක් තියේද බන්
  11. NEMISIS

    Petrol ne?

    ගුපියොන්ටයි ජෙප්පොන්ටයි හොඳ වැඩේ, හූ හූ දැං තෙල් නැතුව උඹලා පයින් පල
  12. NEMISIS

    CAR 350KM වගේ ගිහින් එන්න මේ ගාන පාඩුද

    උඹට යන්න ඕන දුර උබර්/pick me එකට දාල බලපන් එස්ටිමේට් එක කීයද කියලා, එතකොට අයිඩියා එකක් ගන්න පුලුවන්නේ
  13. NEMISIS

    අල පෙති ගනන් දැකල සුද්දා බයවෙලා

    සුද්දො නං එයි බං, හැබැයි රටට මහ ලොකු සල්ලියක් නං හම්බෙන එකක් නැහැ මේ පැත්තෙ එන එවුං හැම එකාම එන්නෙ පුලුවන් තරම් ලාබ පොට් එකක නතරවෙලා, පාරෙ රයිස් කඩෙන් කාල බීච් එකට වෙලා ඉඳලා ස්කූටරයක් රෙන්ට් කරලා ඒක මේ පැත්තෙ තියන කැලෑ පාරවල් වල පැදං යන එක වගේ ආතල් ගන්න, සමහර එවුන් යනවා අපි යන්නෙත් නැති පාරවල්වල
  14. NEMISIS

    water connection

    5000ක ද කොහෙද ඩිපොසිට් එකකුත් ගන්නවා නේද 20ක් නම් යන එකක් නැහැ, මීටරේට එහෙම සල්ලි ගන්නවා ඇති 10-12 වගේ යනවා ඇත්තෙ සම්පූර්නයෙන්ම.
  15. NEMISIS

    Presto help

    උඹ ඕඩර් කරේ නැත්නම් උන්ට ඉන්ෆෝම් කරපන් බන් එකක් තමයි මොකක් හරි ජිල්මාට් අයිටම් එකක් තිබ්බොත් ගස් යන්න පුලුවන් එහෙම නැත්නම් ඔය උඹල අපි වගේම කවුරු හරි අහිංසකයෙක් දාපු එකක් වැරදිලා උඹගෙ නමට වැටිලා ඇති.
  16. NEMISIS

    Presto help

    කොහොමද ඕක කුඩු පැකට් එකක් වෙලා ලංකාවට ආවම උඹව අරන් ගිහින් ලාච්චුවෙ දාල අහනකොට උන්ගෙ මිස්ටේක් එකක් වෙන්න ඇති බන්, මටත් එකම එක සැරයක් මම නොදන්න පැකේජ් එකක් ඇවිත් කියලා කිවුවා, අන්තිමට බලනකොට එකට ඩිලිවර් කරනවා කියලා කියපු අයිටම් වගයක් වෙන වෙනම ඩිලිවර් කරලා ඩිලිවරීස් දෙකක් විදියට (presto නෙවෙයි).
  17. NEMISIS

    ත්‍රීවීල් එකට දැම්ම Lucas බැටරියක්

    හොඳට බලාගත්තද ස්ටේපර් ගහන හැටි එහෙනං ආයෙ තුවාලෙකට ඉස්පිරිතාලෙ යන්න ඕන නෑ, ගත්තා ස්ටේප්ලර් එක, ටකස් ටකස් ටකස් කියලා ගහගෙන ගහගෙන ගියා.
  18. NEMISIS

    අල පෙති ගනන් දැකල සුද්දා බයවෙලා

    මේ මොන හිඟන්නෙක්ද බන් $2.50ට අඬන්නෙ, BTW තොපිට ලාබෙට ඕන නම් Rancrisp සයිට් එකෙන් ඕඩර කරපන්, ගොඩක් වෙලාවට ඩිස්කවුන්ට් තියනවා කාඩ් ඔෆර් එහෙමත් තියනවා, මම හය හත් දාහක එක සැරේ ඕඩර් කරගන්නවා, ෆ්‍රී ඩිලිවරි.
  19. NEMISIS

    ට්‍රැෆික් ඇති කියල දුර වැඩි අතුරු පාරවල්

    google map එක 95%ක්ම ට්‍රැෆික් එක හරි බන්, වාහන ගොඩක් යන පාරක නම් එකෙක් දෙන්නෙක් ඩේටා ඔන් කරත් ඇති උන් යන ස්පීඩ් එක බලලා කියන්නෙ නැතුව ගොඩක් එවුන් පාරෙ ඉන්නවද කියලා බලලා නෙමයි.
  20. NEMISIS

    පොල්කටු අඟුරු ලිප

    සිරාවට අහන්නෙ ගෑස් නැති වෙලාවට උයන්න අපේ ගෙදර දර ලිපක් හදාගන්න පරන ලී කෑලි වලින් මේසයක් හදලා ඒක උඩ ටයිල් කෑලි ටිකක් තියලා ඒක උඩ බැරල් එකක් කපපු තහඩුවක් තියලා ඒක උඩ තමයි ලිප හැදුවෙ මේ ලඟදි ඕක අස්කරා සුද්ද කරන්න කියලා, අර තහඩුව රත් වෙලා ටයිල් එකත් රත් වෙලා ලිපට යටින් මේස ලෑල්ල අඟුරු වෙලා තිබ්බා.

    No contents