1. NEMISIS

    උදේ පාන්දර පජාත වැඩක් උනා මිත්‍රවරුණි

    ඔවු ඔවු ඒක තමයි ඔය සර්ටිෆිකේශන් වල හෙන දේවල් තියනවා, Audit වලදි සේරම බලනවානේ, breach එකක් නැති උනත් කවුරු හරි මොකක් හරි ක්‍රැක් සොෆ්ට්වෙයා එක්ක දාන් ඉඳලා Audit එකකදි අහු උනොත් කෙල වෙලාම යනවා.
  2. NEMISIS

    උදේ පාන්දර පජාත වැඩක් උනා මිත්‍රවරුණි

    නෑ බන් ගෙදර හිටියත් පුලුවන් අපි දැන් කාලෙක ඉඳන් WFH නේ, ඕකට මොකක් හරි වෙලා වැඩ කරන්නෙ නැති උනොත් චැට් එකක් දානවා, අපේ ඒ තරම් ඩීටේල්ස් නම් බල්න්නෙ නැහැ ISO Certifications තියනවානේ, ඕව වයලේට් කරනවද කියලා තමයි බලන්නෙ, per website මොනිටර් කරලා වද දෙන්නෙ නම් නැහැ ලොකුම සීන් එක තියෙන්නෙ එක එක...
  3. NEMISIS

    උදේ පාන්දර පජාත වැඩක් උනා මිත්‍රවරුණි

    සෝපෝස් හරියට වැඩ කරන්නෙ නැත්නම් ඒත් උන්ට ඒක පෙන්නනවා, ගොඩක් වෙලාවට උන් චෙක් කරලා අහු උනොත් re-install කරන්න කියලා කියයි. සමහර වෙලාවට අප්ඩේට් එහෙම ආවම අපෙත් ඕක හරියට රන් වෙන්නෙ නැති වෙලා තියනවා, එතකොට කියනවා ඒක හදා ගන්න කියලා෴
  4. NEMISIS

    උදේ පාන්දර පජාත වැඩක් උනා මිත්‍රවරුණි

    අපෙත් සෝපෝස් තමයි තියෙන්නෙ ඒකෙන් සිස්ටම් ලෙවල් ප්‍රොක්සයියක් සෙට් කරනවා නේද, ඊට පස්සෙ සේරම ට්‍රැෆික් මොනිටර් කරන්න පුලුවන්
  5. NEMISIS

    උදේ පාන්දර පජාත වැඩක් උනා මිත්‍රවරුණි

    ඉඳපන් අපේ IT එවුන්ට ටක් ගාල ගෙවල් වලට කන්න මොනව හරි යවල එන්න, ඩිවලොපර්ස්ලාට මැශින් වල Admin දීල තියනවා, සතියට සැරයක් මොකක් හරි මගුලක් වයලේට් වෙලා, මචන් මෙන්න මෙහෙම සීන් එකක් තියනවා ඕන ඕක අයින් කරලා දාපන්කෝ කියලා චැට් එකක් දාල කියනවා මිසක් කවදාවත් email එකක් දාල නෑ,
  6. NEMISIS

    වලි වලි

    කාර් එකේ යන එකා පිස්සෙක්නේ, මම නම් ගොඩක් වෙලාවට පාරෙ වෙන එකෙක් ඔහොම දාගන්න හදනවා නම් ඉඩ දෙනවා, වීශේශයෙන් U turn එකක් එහෙම ගහන්න ට්‍රයි කරනවා නම් වගේ, වාහන යන පාරක කවුරු හරි ඉඩ දුන්නෙ නැත්නම් හරි අමාරුයි ඒ වගේ වෙලාවට, හැබැයි කලර් ලයිට් වල පෝලිමේ ඉඳ්දි අස්සෙන් දාන්න හදනවා නම් දාගන්න දෙන්නෙම නැහැ
  7. NEMISIS

    Electroplating Help

    ඕව කරන තැනක් තිබ්බා නේද කොස්වත්ත පැත්තෙ, තාම තියෙද දන්නෙ නැහැ කරන තැනකට දීල කරගන්න එක හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද, උන් එක්ස්පිරියන්ස් එකෙන් දන්නවා ඇති වැඩේ ගානට කරලා දෙන්න electroplating කියලා මෙහෙ හෙවුවට ගොඩක් උන් දන්නෙ නැහැ,නිකල් ප්ලේටින්/නිකල් කරන තැනක් කියලා හෙවුවා නං හොයා ගන්න පුලුවන්.
  8. NEMISIS

    Amazon🎁 Discounted item$ p0st here

    ඔවු ප්‍රයිම් ගන්න එක පට්ට ලාබයි, 99%ක්ම බඩු වලට ප්‍රයිම් තිබ්බොතින් ෆ්‍රී ශිපින්, ප්‍රයිම් එක මාසෙටම $12යිනේ, ප්‍රයිම් නැත්නම් සමහර වෙලාවට එක අයිටම් එකක ශිපින් කොස්ට් එක $12ට වඩා වැඩි වෙනවා
  9. NEMISIS

    මූත් ඉල්ලා අස්වෙලා -RIP නම්බර් පෝටබිලිටි & ස්ටාර්ලිංක් ඉන් චී-ලංකා

    pora attatama wadak karanna puluwan dial ekak, private company ekaka idala apu AD kenek ehemat hitiya, ekit patta efficient, private company eke thibba purudda wenna athi, mona hari wadak une mat nam call ekak dala scene eka kiwuwama next day wade wela.
  10. NEMISIS

    Panasonic eneloop battery offer - බැටරි 8ක් 2500ට

    නෑ බන් මේව ගොඩක් කල් තියනවා, මාසෙකට සැරයක් වගේ තමයි චාජ් කරන්නෙ ඔවු මාත් පොඩි එකාගෙ සෙල්ලම් බඩු වලට දාල තියනවා, ටෝච් වලට දාල තියනවා මම කලින් සැරේ තාත්තටත් සෙට් එකක් අරන් දුන්න ටෝච් වලට දාගන්න. ඔවු 1.2V ඒත් නෝමල් 1.5V දාන හැම ගැජට් එකක්ම වැඩ කරනවා, මම ගෙදර තියන ගොඩක් 1.5 ඒව දාන්න තියන බඩු වලට...
  11. NEMISIS

    Panasonic eneloop battery offer - බැටරි 8ක් 2500ට

    සොෆ්ට්ලොජික් එකේ ඔන්ලයින් ඔෆර් එකක් තියනවා පැනසොනික් eneloop රිචාජබල් බැටරි වලට මේකෙ බැටරි 8කුයි බේසික් චාජර් එකයි 2500ට ගන්න පුලුවන් බේසික් චාජර් එක AA/AAA දෙකම චාජ් කරන්න පුලුවන්, 2ක් හෝ 4ක් එක සැරේ චාජ් කරන්න පුලුවන් (එක බැටරියක් විතරක් චාජ් කරන්න බැහැ දෙකක්ම එකට දාන්න ඕන), චාජ් වෙන්න පැය...
  12. NEMISIS

    Amazon🎁 Discounted item$ p0st here

    මම යූස් කරන්නෙ srilak කියලා එකක්, අයිටම් එක දෙක ගේන්න ඒක පාඩුයි. උන්ගෙන් ගේනවා නම් අඩුම 24x24x28 inches බොක්ස් එකක් දාන්න ඕන, එතකොට ලංකාවට ශිප් කරන්න 15000ක් වගේ යනවා මෙහෙ වෙයාහවුස් එකේ චාජස් 2000ක් වගේ යනවා ටැක්ස් වෙනම ගෙවන්න ඕන.
  13. NEMISIS

    Amazon🎁 Discounted item$ p0st here

    පැකේජ් ෆෝවඩින් කම්පැනි තියෙන්නෙ බන් උන්ට ශිප් කරාම උන් සේරම එකතු කරලා බොක්ස් එකක දාල අපිට එවනවා, ගාන අඩු කරන්න ඕන නිසා මම sea fraight දාන්නෙ, මාස දෙකහමාරක් විතර ඉවසන්න වෙනවා මෙහෙට ඇවිත් බාල කන්ටේනර් වෙයා හවුස් එකට එහෙම ඇවිත ක්ලියර් කරලා ගෙදරට ගේන්න
  14. NEMISIS

    2022 ධාවනයට එක්වන වායුසමනය කල නව දුම්රිය -🚉ගල්කිස්ස සිට 🚉කන්කසන්තුරේ

    ඒ තිබ්බෙ මරදාන - බෙලිඅත්ත නේද, මාත් මුලින් හිතුවෙ ඒක කියලා ඒක නං අවුරුදු 3කට විතර කලින් ඉඳන්ම තිබ්බා, AC තියනවා ගල් වෙන්න මරදානෙන් නැගල සැපට නිදියන් එද්දි අලුත්ගම හරියෙදි ඇහැරෙනවා AC වැඩි වෙලා සීතලට
  15. NEMISIS

    ගේට්ටුව හදන්න බැලුවේ කිරියනි ඇඩ්වයිස් ඕන :-D:-D

    ඇලුමිනියම් බාර් එලියෙ වැටකට හරියන්නෙ නැහැ බන් පොප් රිවට්/blind rivets වලින් නේ ජොයින්ට් කරන්නෙ, නිතර වැනෙන බර වැටෙන තැන් වලට ඒව හරියන්නෙ නැහැ, එලියෙ තියන වැටවල් උඩ වාඩි වෙනවා එල්ලෙනවා අනම් මනම්නේ, කැඩිලා ඇදවෙලා යනවා. හයියට ලස්සනට තියෙන්න ඕන නම් ඉතින් බොක්ස් බාර් තමයි.
  16. NEMISIS

    Amazon🎁 Discounted item$ p0st here

    ගේන බඩු අනුව තමයි කොන්සොලිඩේට් කරලා ශිප් කරාම ශිපින් පට්ටම ලාබයි, 1cubic feet රුපියල් 2500ට අඩුවෙන් ගෙන්න ගන්න පුලුවන්, මම ලොකුවට ටැක්ස් වදින ඒව ගේන්නෙ නැහැ
  17. NEMISIS

    තාප්ප Paint Help

    තින්ත බාස්කට් එකේ ගහල තියනවා මචන් පරන බිත්ති නම් මොනවා හරි ප්‍රයිමර් එකක් ගාන්න කියලා, ගාන්න ඕන ප්‍රයිමර් එකේ විස්තර සේරම ගහල තියනවා තව පොටි ඇදපු බිත්ති වල නම් ඇන්ටි ක්‍රැක් ද මොකක්ද පේන්ට් එකක් ගාන්න ඕන කියලා ඒකෙ ගහල තියනවා
  18. NEMISIS

    Amazon🎁 Discounted item$ p0st here

    මම ගෙනත් තියන ඒව ලිස්ට් එක මෙතන දාන්න අමාරු තරම්, එක්සෙල් එකක දාල තමයි ශෙයා කරන්න වෙන්නෙ, මම මාස තුනකට විතර සැරයක් US ඉඳන් බොක්ස් එකක් ශිප් කරගන්නවා, මේ සැරේ දාපුවයෙ ශිපින් කොස්ට් එක විතරක් $400ක්ද කොහෙද Amazon devices ගොඩක් අරන් තියනවා Echo, Kindle, Tablet, etc etc etc Power tools...
  19. NEMISIS

    Accident una

    ඉන්ශූරන්ස් එකෙන් 100% ගෙවනවද අවුරුදු ගාන අනුව බ්‍රෑන්ඩ්නිවු පාට්ස් වලට ගෙවන % එක අඩුවෙනවානේ සමහර ඒවයෙ , ඉන්ශූරන්ස් නම් ගරාජ් එකෙන් පාට්ස් හොයලා දානවානේ බන්, පාට්ස් නැත්නම් නැහැ කියලා බ්‍රෑන්ඩ්නිවු බොඩි පාට්ස් ගාන දාලා එස්ටිමේට් එක ඉන්ශූරන්ස් එකට දුන්නම උන් අඩුවට පාට්ස් තියන තැනක් හොයලා අහවල් තැන...
  20. NEMISIS

    ගේට්ටුව හදන්න බැලුවේ කිරියනි ඇඩ්වයිස් ඕන :-D:-D

    මම දන්න විදියට රෝලර් ගේට් නම් 12 කම්බි දාල අඟල් 10x10 හෝ 12x12 කනු දාන්න ඕන, කනු දාද්දි බේස් වලවල් දාල දාන්න ඕන, රෝලර් ගේට් කරන තැනින් අහපන් උන්ට ඕන කොහොමද කියලා වයරින් එකත් කොහොමද ඕන කියලා කැමරා සහ බෙල් එක ගැන නම් හරියටම දන්න කෙනෙක් කියයි පාර දෙපැත්තෙ ලයිට් ටික සේරම එකට පත්තු වෙන්න හදනවා නම්...

    No contents