බලාපොරොත්තුවක් තියන්න පුලුවන්ද ?
බලාපොරොත්තුවක් තියන්න පුලුවන්ද ?
dollar reserves wadi wen na onaබලාපොරොත්තුවක් තියන්න පුලුවන්ද ?


IMF ගියා කියල මාසෙන් දෙකෙන් වාහන ගේන්න බැරි වෙයි
දැනටත් වඩා ගනන් යයි කිව්වේ ? Wagon R ekak ehema 6M+ vei da ?ඩොලර් එක පා කරන්නත් වෙයිනේ, එතකොට සමහරවිට වාහන ගෙන්නයි දැනට තියනවටත් වඩා ගනන් යයි. මොකද දැන් කොහොමත් වාහන ටිකක් ගනන් ගිහින් නේ තියෙන්නෙ covid,/chip shortage අරව මේව නිසා
Ekata dollar imf eken denawadaවෙළදපල අරින්න වෙනවා IMF ගියොත්. ලොකු බද්දක් එක්ක හරි වාහනත් ගේන්න දෙන්න වෙනවා.
ඉස්සලම ආර්ථික විද්යාව ඉගෙනගෙන ඇයි IMF යන්නෙ බලපන් .ඔව් ගේන්න පුලුවන් තව අවුරුදු 10 වගේ imf කියන ලෙස මුල්ය විනය තියාගත්තමබලාපොරොත්තුවක් තියන්න පුලුවන්ද ?

ඔව් IMF යන්නෙ මේ කන්න බොන්නවත් නැතිවෙන රටට වාහන ගේන්න ඩොලර් ඉල්ලගන්න තමා.

