1. NEMISIS

    පොල්කටු අඟුරු ලිප

    ටික දවසක් ගියාම ඔය ලී පෙට්ටිය පිච්චිලා යන්නෙ නැද්ද බන්
  2. NEMISIS

    Gold Buying Help

    BOC එකෙන් මේ දවස් වල ගන්න පුලුවන් ලීෆ්ලට් එකක් තිබුනා, කෝල් එකක් දාල බලපන් ගන්න පුලුවන්.
  3. NEMISIS

    ඇන්ටිෆන්ගල් tablets

    fungal infection මදිවට පිස්සුත් හදාගන්න පුලුවන් ඌ දෙන බෙහෙත් බීලා
  4. NEMISIS

    මේ කන්නාඩි දෙක

    මම නම් සැරින් සැරේ චෙක් කරගෙන තියනවා බන් වයිෆ් කන්නාඩි දානවා ඒක නිසා මාස 6න් 6ට වගේ ඒකි ඇස් චෙක් කරලා කන්නාඩිත් චෙක් කරලා ඒව වෙනස් කරනවා, ඔය චෙක් කරන්න ගියපු වෙලාවල් වල වයිෆ් බලෙන් වගේ මගෙත් ඇස් චෙක් කරන්න කියලා චෙක් කරගන්නවා.
  5. NEMISIS

    මේ පැළෑටිය තියෙනව ද?(ඇසොල්ලා)

    ඔය වගේම චූටි කොල තියන ජාතියක් අපේ මිදුලෙ තියන අර නෙලුම් මල් හිටවපු තැටියක තියනවා තව පෝර වලට ගන්න නම් සැල්වීනියා කියලා ලොකු ජාතියක් තියනවා මගේ කුඹුර ලඟ ඇල පිරෙන්න තියනවා, ඉස්සර නම් මම ඒව ගොඩට දාල තියලා වේලුනාම ගෙනත් ගස් වලට දානවා, එහෙම ලොකු පෝර ගතියක් තියනවා කියලා මට තේරිලා නැහැ, එකම දේ තියෙන්නෙ...
  6. NEMISIS

    මේ කන්නාඩි දෙක

    මුගෙන් ෆ්‍රේම් එක අරන් එකට තමන්ගෙ ඇස් දෙකට හරියන ග්ලාස් දෙකක් ඇස්කන්නාඩි කඩේකින් දා ගන්න ඕන බන් කන්නාඩි කඩේකින් ගත්තත් ඇහැට හරියන්න ලෙන්ස් එක ගන්නෙ, අපි කැමති ෆ්‍රේම් එකක් සිලෙක්ට් කරාම ඒ ෆ්‍රේම් එකට අර හරියන ලෙන්ස් දාල තමයි කන්නාඩි දෙක හදලා දෙන්නෙ.
  7. NEMISIS

    මේ කන්නාඩි දෙක

    යකෝ ඌ දෙනවා කියන්නෙ ෆ්‍රේම් එක විතරයි (ලෙන්ස්/glass නැතුව), ෆ්‍රේම් එක විතරක් දැම්මම නිකන් පේන තරමමම තමයි පේන්නෙ
  8. NEMISIS

    Comet Leonard C/2021 A1 ලෙනාඩ්ගේ වල්ගාතරුව

    මටත් එක දවසක් වත් බලා ගන්න බැරි උනා, අද උදේ ඉඳන් හොඳට අහස තිබ්බා, හවස මුලු අහසම වලාකුලු, තරුවක්වත් පේන්නෙ නැහැ
  9. NEMISIS

    15amp plug base problem

    මගෙත් අවන් එකේ තිබ්බෙ 15A එකක් තමයි, මම ඒක කපලා දාල 13A එකක් හයි කරා, ඕකට විතරක් 15A ප්ලග් එකක් හයි කරන්න ඉන්නවා කියන්නෙ මහ කරදරයක්නේ බන්, ඒ ප්ලග් එකට වෙන මොකක් වත් ගහන්නත් බැහැ මල වාතයක් වෙනවා අපේ ගෙදර වයරින් කරේ ඔය නීතිය ආපු දවස් වලමයි, ඒක නිසා ගෙදර සේරම 13A දැම්මෙ, අරන් තිබ්බ බඩු වල සේරම...
  10. NEMISIS

    දෙහිවල මුහුදේ දී කිඹුලෙක් මිනිහෙක්ව ඩැහැගනී....

    http://gurumag.blogspot.com/2015/09/blog-post_1.html post from 2015
  11. NEMISIS

    VINI - ශාන්තිකර්මය - Shanthikarmaya | Vini Productions

    දැං නං ඉතිං ගොං ආතල්ම තමයි
  12. NEMISIS

    දෙහිවල මුහුදේ දී කිඹුලෙක් මිනිහෙක්ව ඩැහැගනී....

    Ah ඒක තමයි අර මම කියපු කාලෙ වීඩියෝ එකකුත් ශෙයා උනා වගේ මතකයි
  13. NEMISIS

    කොල්ලො විදිහට උම්බලගේ beauty tips මොනවද?

    හත්තිකේ, කරන දෙයක් සමහර දවසට මං සන්ලයිට් ඇගේ ගාල නාල රෙදි හෝදන කුඩු සෙරෙප්පු අතුල්ලන බ්‍රශ් එකට දාල කකුලෙ අතුල්ලලා නියපොතු මදිනවා.
  14. NEMISIS

    දෙහිවල මුහුදේ දී කිඹුලෙක් මිනිහෙක්ව ඩැහැගනී....

    මීට කලිනුත් ගල්කිස්ස පැත්තෙද කොහෙද එකෙක් හිටියා කියල නිවුස් එකක් මතකයි අවුරුදු දෙක තුනකට කලින් වගේ
  15. NEMISIS

    L permit එක

    ලොකුම වාසිය පිටිපස්සෙන් එන එවුන් හෝන් එක උඩ නැගගෙන දඟලන්නෙ නැහැ L බෝඩ් එක ගහන් ගියාම, නැත්තං හිමින් යද්දි පාර ඉඩ තිබුනත් පිටිපස්සෙන් එන එවුන් හෝන් එක උඩ නැගගෙන එන්නෙ
  16. NEMISIS

    උදේ පාන්දර පජාත වැඩක් උනා මිත්‍රවරුණි

    කම්පැනි වලට ඔය ISO එහෙම සර්ටිෆිකේශන් තියනවා නං කම්පැනි එකේ ලයිසන් නැති සොෆ්ට්වෙයා එහෙම යූස් කරන්න බැහැ, සර්ටිෆිකේශන් එක ගත්තට පස්සෙ කම්පැනි එක ඒව හරියට ෆලෝ කරනවද කියලා සැරින් සැරේ Audit කරලා බලනවා, එතකොට රැන්ඩම් විදියට වැඩ කරන එවුන්ගෙ ලැප් චෙක් කරලා බලන්න පුලුවන්, එතකොට ඒකා ක්‍රැක් සොෆ්ට්වෙයා...
  17. NEMISIS

    කොල්ලනේ.....

    XM4 නං අලුත්ම අලුත් බොක්ස් එක පිටින් ඩිලිවර් කරේ, xm3 පරන ස්ටොක්ද දන්නෙ නෑ ඔය දෙක එකට කරොත් නං ආයෙ, බල්ලොන්ට ගහන්න වෙන්නෙ 1000 කොල වලින්, ගල් වලින් ගහන එක පාඩු වෙනවා.
  18. NEMISIS

    මේ සීන් එක ඇත්තද ?

    ලංකාවකට ජනාධිපති කෙනෙක් සුදුසු නෑ, රජෙක් තමයි ඕන, එලාර හරි කමක් නෑ රජෙක් නං මල් තියලා වඳී

    No contents