1. NEMISIS

    Apple MacBook eka hodaida??

    Yes IT
  2. NEMISIS

    M1 Mackbook air

    Mage laga m1 ekak nemei thiyenne, intel pro ekak, ram eka nam 16GB ma ona. Android karanawa nam
  3. NEMISIS

    ඇණ මිලදී ගන්න

    Na ban online aran naha, math screws ganne mehe hardware or ana kadekin, screws online ganne na size ehema wenas ewa diliver karot ehema return karadara nisa.
  4. NEMISIS

    ටෙක්නොලොජි vsමැත්ස්

    Yes, totally agreed. ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ අපි ඉගෙනගන්නෙ හෙන ටාගට් ටිකක් කවර් කරගන්න කියලා, ඒක නිසා ටෙක් පැත්තට යන එක අකමැත්තෙන් හරි කරන්න වෙනවා මට ඩිග්‍රී එක කම්ප්ලීට් කරාට පස්සෙ Acadmic පැත්තට එන්න ලොකු ආසාවක් තිබ්බා සහ ඔපචුනිටි එකත් තිබ්බා, ඒත් අකමැත්තෙන් හරි ජොබ්එකක් කරන්න එන්න උනා
  5. NEMISIS

    කාර් එකක් ගත්තට පස්සේ උඹලාගේ බැංකු පොතේ කීයක් ඉතුරුවුනාද ?

    කාර් එකක් ගත්තට පස්සෙ උඹලගෙ බැංකු පොත් වල සල්ලි ඉතිරි උනාද?
  6. NEMISIS

    මැක් බුක් එකක් එයාර් M1 එකක් ගත්තා සින්හලු.

    Intel වලට එන බයිනරි එක M1 Arm චිප් එක උඩ රන් කරන්න බැහැ, ඒක නිසා උන් Rosetta කියලා කම්පැටිබිලිටි ලේයර් එකක් දීල තියනවා එතකොට Intel වලට ආපු binary එක M1 චිප් එකේ රන් කරන්න පුලුවන්. හැබැයි කම්පෙටිබිලිටි ලේයර් එක උඩ රන් වෙන නිසා Performance අඩුයි වෙන වෙන අවුල් එන්නත් ලොකු චාන්ස් එකක් තියනවා M1 වල...
  7. NEMISIS

    මැක් බුක් එකක් එයාර් M1 එකක් ගත්තා සින්හලු.

    සෆාරි එක M1 වලට හොඳටම ඔප්ටිමයිස් කරලා ඇත්තෙ, උන් iPhone එකට කරන ඔප්ටිමයිසේශන් එහෙම ගෙඩිය පිටින් M1 එකට වැඩ ඇති. ටච් බාර් සමහර උන්ගෙ ඒව කිසි අවුලක් නැතිව වැඩ, Issues සීන් එක කිවුවෙ සාපේකශව M1 Pro 13inch තමයි තියෙන්නෙ, 14/16 එකක් එනවා කියලා කියනවනේ, අනික උන් ආයෙ intel මැක් හදන්නෙ නැහැනේ, එනවා නං...
  8. NEMISIS

    මැක් බුක් එකක් එයාර් M1 එකක් ගත්තා සින්හලු.

    එලකිරි නේ මගෙනුත් ඔෆිස් එකෙන් email එකක් දාල තිබ්බා මගේ මැක් එක රීප්ලේස් කරනවා මොකද්ද ඕන කියලා, M1 Pro එක ලිස්ට් එකේ තිබ්බා, මම කිවුවෙ මට 13inch එක හරියන්නෙ නැහැ ඒක නිසා 14/16 inch එකක් ආවම ඒකක් අරන් දෙන්න එතකල් මම තියන එක යූස් කරන්නං කියලා. M1 එකේ හාඩ්වෙයා Issues හරි අඩුයි, අපේ කම්පැනියෙ දැන්...
  9. NEMISIS

    ලක්ශ 2.5 ක පඩියක්

    රටට සාපේකෂව ලොකු පඩියක් එලකිරිය ගත්තම මේකෙ ඉන්න ගොඩක් අයගෙ සැලරිය ඔය වගේ දෙගුනෙකටත් වැඩීනේ, ඒක නිසා කිරියට සාපේකශව පොඩි පඩියක්.
  10. NEMISIS

    අනූ ගනන් වල අපේ ජනප්‍රියම සෙල්ලම් බඩු

    ටයර් මෙහෙම නෙමයි කෝටු දෙකකින් යවන විදියක් තියනවා කෝටු දෙක ටයර් එක ඇතුලට දාල කෙලවරවල් දෙකින් අල්ලගෙන, ඒක ප්‍රැක්ටිස් එක නැතුව කරන්න බැහැ, පුරුදු උනාට පස්සෙ මාර සිම්පල් හැබැයි පුරුදු වෙනකල් පට්ට අමාරුයි හරියට බයිසිකල් පදිනවා වගේ
  11. NEMISIS

    Laptop to TV video and music ??

    TV එකේ ඩිජිටල් ඉන්පුට් එකක් තියනවා නම් කේබල් එක ගැහුවාම එක්ස්ටර්නල් මොනිටරයක් විදියට වැඩ කරනවා එහෙම නැත්තං ලැප් එකේ අවුට්පුට් එක Component output(Red/White/Yellow thing) එකක් විදියට කන්වර්ට් කරගන්න කන්වර්ටර් එකක් ඕන වෙනවා
  12. NEMISIS

    Interesting Geometry Problem...

    i saw solving this on a popular mathematics youtube channel, aaaand i don't remember it now :D
  13. NEMISIS

    Laptop to TV video and music ??

    Red yellow white එකෙන් ටීවී එකට input එකක් දෙන්නත් පුලුවන් Output එක ගන්නත් පුලුවන් (Componenet input/output). ගොඩක් ටීවි වල ඔයින් සෙට් දෙකක් තියනවා එකක් ඉන්පුට් අනෙක අවුට්පුට් Red/White කියන්නෙ Audio L/R දෙක, Yellow කියන්නෙ වීඩියෝ ටීවි එකේ Digital input එකක් නැත්නම්, කන්වර්ටර් එකක් ගන්න...
  14. NEMISIS

    Lost in Space (2018 TV series)

    අන්තිම සීසන් එක මේ අවුරුද්දෙ එනවා කියනවා තාම නෑ පොඩ්ඩක් බොලඳයි තමයි, හැබැයි ලොකුවට හිතන්න යන්නෙ නැතිව බලනවා නම් අවුලක් නැහැ
  15. NEMISIS

    ටයිල් නැතිව කාපට් එකක්.

    ඔවු එහෙම තුනී එකක් තමයි හැබැයි ටයිල් වගේ ඩිසයින් එකක් නැහැ, දිගටම එකම පැටන් එකක් තිබ්බෙ මතක විදියට, තුනී උනාට ගොඩක් කල් හොඳට තිබ්බා තැන් දෙක තුනක් අර ගල් වලට අහුවෙලා කකුලට ගෙවිලා වගේ ගිහින් තිබ්බ එක ඇරෙන්න එතන තව තිබ්බා අර බස් වල ෆ්ලෝ බෝඩ් එකේ තියන වගේ පැටන් එහෙම තියන එකක් ඒ පැටන් එක එම්බෝස්...
  16. NEMISIS

    අනූ ගනන් වල අපේ ජනප්‍රියම සෙල්ලම් බඩු

    පස්සෙ ආපු ෆෝන් වල SMS එකක් විදියට යවන්න පුලුවන්
  17. NEMISIS

    ලන්කාවේ මනුස්සකම

    මගේ එකවුන්ට් එකට කවුදෝ රුපියල් 20000ක්ද කොහෙද දාල තිබුනා වැරදිලා, නෝට් එකට දාල තිබ්බා මාලු වගයක් ගනිපු එකක සල්ලි කියලා මම බැංකුවට කතා කරලා හෙවුවා කවුද කියලා දාල තියෙන්නෙ කියලා, වෙන බැංකුවකින් ඇවිත් තිබ්බෙ ඒ බැංකුවට කතා කරාම දාපු එකාගෙ කිසි විස්තරයක් දෙන්න බැහැ කිවුවා, මං කිවුවා එහෙනං මගේ නම්බර්...
  18. NEMISIS

    අනූ ගනන් වල අපේ ජනප්‍රියම සෙල්ලම් බඩු

    මට ෆෝන් එකක් නැති කාලෙ එකෙක්ගෙ ෆෝන් එකේ ඔහොම රින්ග්ටෝන් එකක් තිබිලා මට ඒකට ආස හිතිලා, ඒක කොලේක ලියං ඉඳලා ෆෝන් එකක් ගත්තට පස්සෙ ඒකෙ කොම්පෝසර් එකෙන් ආපහු ටයිප් කරගත්තා
  19. NEMISIS

    වයරින් Help

    මම 1HP මෝටරේටත් 1.044 වයර් එක දාල තියෙන්නෙ, ඒක නිසා ඔය මෝටරේ දානවා නං වයර් එක නං ඇති මෝටරේ නං මදි වෙයි මට හිතෙන විදියට, අර බඩු රෙන්ට් කරන තැන් වල මෝටර් තියනවානේ එකක් ගෙනත් ගහල බලපන් අදිනවද කියලා
  20. NEMISIS

    Foundation TV Series Apple TV+

    එක පොතක විතරක් Audibook එක 9hours, විතර වෙනවා, පොත් තුනම පැය 30ක් විතර තියනවා, ඒක නිසා පොත් ටික අහලම බලන්න ගන්නවා෴

    No contents