මැක් බුක් එකක් එයාර් M1 එකක් ගත්තා සින්හලු.

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    patta
    quiz not related to the thread: ubala okkomala java dev walata use karanne intelliJ da? big tech company wala kawruth eclipse, sts use karanne nadda bn?
    intellij eka lesi bn, and indexing was quite fast. eclipse walata asa na seems outdated and not like the UI. 😃

    no machn Aus, mama base model eka gatte..13 inch....256gb
    2199 AUD...mama hitanne 10% wage discount ekak aawa......
    එලකිරි නේ
    මගෙනුත් ඔෆිස් එකෙන් email එකක් දාල තිබ්බා මගේ මැක් එක රීප්ලේස් කරනවා මොකද්ද ඕන කියලා, M1 Pro එක ලිස්ට් එකේ තිබ්බා, මම කිවුවෙ මට 13inch එක හරියන්නෙ නැහැ ඒක නිසා 14/16 inch එකක් ආවම ඒකක් අරන් දෙන්න එතකල් මම තියන එක යූස් කරන්නං කියලා.

    M1 එකේ හාඩ්වෙයා Issues හරි අඩුයි, අපේ කම්පැනියෙ දැන් ටික කාලයක් තිස්සෙ දෙන්නෙ ඕක (M1 Pro for devs/ M1 Air for non devs), දන්න තරමට හාඩ්වෙයා අවුල් එකකවත් ඇවිත් නැහැ
    කලින් දීපු අර ටච් බාර් මොඩල් වල නං දීල සති දෙකෙන් තුනෙන් Issues ආපුව තිබ්බා, දැනට වැඩිපුරම issues ආවෙ ඒ touch bar මොඩල් සෙට් එකට
    සෆාරි එකට කොහොම හරි පුරුදු උනා නම් තව දැනෙන තරම් බැටරි ලයිෆ් එක ඉතිරි වෙනවා
    Chrome/Edge දෙකට පට්ටම විදියට රිසෝස් යනවා, මගෙත් Chrome/Edge යූස් කරලා ටැබ් ටිකක් ඕපන් කරපු ගමන් ෆෑන් එක ඔන් වෙන්න ගන්නවා, Safari එකේ ඒ වැඩ ටිකම කරද්දි ඒ තරම් ෆෑන් එක ඔන් වෙන්නෙත් නැහැ හීට් වෙන්නෙත් නැහැ. ලඟකදි ආපු අප්ඩේට් එකකින් Chrome වල Google chat එක ස්ටක් වෙන්න ගත්තා, ඊට පස්සෙ සෆාරි වලට මාරු උනා දැන් Chrome එක ඕපන් කරන්නෙ එහෙමත් වෙලාවකට විතරයි, සතියක් විතර යූස් කරපු ගමන් Safari එකට හුරු වෙනවා

    BTW විස්තර දැනන් හිටියට USA වල ඉන්නෙ කියලා දැනන් හිටියෙ නැහැ
    matath terune safari nam patta ma lightweight seen ekak, mata ekata maru wenna nikan mokakda wage ban 😃
    office eke deela tyne oya touch bar model eka bn, A1990 model eka. fan eke sadde heat wena eka wage seen tama matanam meter awl vidiyata pro eke. habai yaka wage wada itin.

    M1 pro eka tyne 13 inch neh? 16 inch ekak awada?
    ------ Post added on Sep 27, 2021 at 9:52 AM
     
    Last edited:
    • Like
    Reactions: Indika Buddika

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    patta
    quiz not related to the thread: ubala okkomala java dev walata use karanne intelliJ da? big tech company wala kawruth eclipse, sts use karanne nadda bn?
    එහෙම එකක් නැ. formatting හරියට තියෙනවා නම් සහ වැඩේ ඉක්මනට කරනවා නම් notepad හරි කමක් නැ. මාත් සමහර වෙලාවට git එක cloud vscode එකෙන් open කරලා edit කරනවා පොඩි පොඩි ඒවා.
    පලි : මේක බිග් ටෙක් එකක් නෙමෙයි. දන්නා විදියට බිග් ටෙක් වලත් කැමති IDE එකක් use කරන්න පුළුවන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    intellij eka lesi bn, and indexing was quite fast. eclipse walata asa na seems outdated and not like the UI. 😃

    matath terune safari nam patta ma lightweight seen ekak, mata ekata maru wenna nikan mokakda wage ban 😃
    office eke deela tyne oya touch bar model eka bn, A1990 model eka. fan eke sadde heat wena eka wage seen tama matanam meter awl vidiyata pro eke. habai yaka wage wada itin.

    M1 pro eka tyne 13 inch neh? 16 inch ekak awada?
    ------ Post added on Sep 27, 2021 at 9:52 AM
    සෆාරි එක M1 වලට හොඳටම ඔප්ටිමයිස් කරලා ඇත්තෙ, උන් iPhone එකට කරන ඔප්ටිමයිසේශන් එහෙම ගෙඩිය පිටින් M1 එකට වැඩ ඇති. ටච් බාර් සමහර උන්ගෙ ඒව කිසි අවුලක් නැතිව වැඩ, Issues සීන් එක කිවුවෙ සාපේකශව

    M1 Pro 13inch තමයි තියෙන්නෙ, 14/16 එකක් එනවා කියලා කියනවනේ, අනික උන් ආයෙ intel මැක් හදන්නෙ නැහැනේ, එනවා නං Apple silicone තමයි, වැඩිපුර ගාන අතින් දීල හරි 16inch වගේ එකක් ගන්න එක හොඳයි මට, මම වැඩිය එහෙ මෙහෙ යන ගමන් වැඩ කරන්නෙ නැහැ, ඒක නිසා Portability එකට වඩා Screen size/Performance තියන එකක්ම තියනවා නං හොඳයි.
     
    • Like
    Reactions: NRTG and Mr.Thor

    අපෝ ඔව් 13in macbook එකෙයි 15in එකෙයි වෙනස අහසයි පොලවයි වගේ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,661
    21,282
    113
    M1 pro eka tyne 13 inch neh? 16 inch ekak awada?
    ------ Post added on Sep 27, 2021 at 9:52 AM
    1632717322542.png
     
    • Like
    Reactions: NRTG and Mr.Thor

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    oya mit eke neda hitiye software eng job thread eka daddi?
    amboow ow, athal ma atheethaya 😁😁😁
    සෆාරි එක M1 වලට හොඳටම ඔප්ටිමයිස් කරලා ඇත්තෙ, උන් iPhone එකට කරන ඔප්ටිමයිසේශන් එහෙම ගෙඩිය පිටින් M1 එකට වැඩ ඇති. ටච් බාර් සමහර උන්ගෙ ඒව කිසි අවුලක් නැතිව වැඩ, Issues සීන් එක කිවුවෙ සාපේකශව

    M1 Pro 13inch තමයි තියෙන්නෙ, 14/16 එකක් එනවා කියලා කියනවනේ, අනික උන් ආයෙ intel මැක් හදන්නෙ නැහැනේ, එනවා නං Apple silicone තමයි, වැඩිපුර ගාන අතින් දීල හරි 16inch වගේ එකක් ගන්න එක හොඳයි මට, මම වැඩිය එහෙ මෙහෙ යන ගමන් වැඩ කරන්නෙ නැහැ, ඒක නිසා Portability එකට වඩා Screen size/Performance තියන එකක්ම තියනවා නං හොඳයි.
    office eken 16 eka tyna nisa bn meka gatte, 16 eka one itin main workstation eka vidiyata 😃

    එහෙම එකක් නැ. formatting හරියට තියෙනවා නම් සහ වැඩේ ඉක්මනට කරනවා නම් notepad හරි කමක් නැ. මාත් සමහර වෙලාවට git එක cloud vscode එකෙන් open කරලා edit කරනවා පොඩි පොඩි ඒවා.
    පලි : මේක බිග් ටෙක් එකක් නෙමෙයි. දන්නා විදියට බිග් ටෙක් වලත් කැමති IDE එකක් use කරන්න පුළුවන්
    MIT eke innakota dan 8 years vitara back wage code liwwe, vi editor eke, intelli sense mokkda library ekak dagena string suggestions vitrai denne , athal dawas 🤣🤣🤣

    edit - waraduna intellisense damme visual studio walata, vim editor damme mokkda code complete plugin ekk.
    ------ Post added on Sep 27, 2021 at 10:12 AM
     
    • Like
    Reactions: Honert and NEMISIS

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    niyamai bro. :love: jaya wewaa !

    Docker walata silicon release ekak diila thiyenne.. eth rosetta one samahara parts walata

    Jetbrains la nam full silicon dmg hadala thiyenne danatama..

    e mokakda ban e harupe.

    e kiyanne mac book pro walata ena dmg eka mewata install karanna barida ?
     
    • Like
    Reactions: Mr.Thor

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    niyamai bro. :love: jaya wewaa !

    e mokakda ban e harupe.

    e kiyanne mac book pro walata ena dmg eka mewata install karanna barida ?

    Intel වලට එන බයිනරි එක M1 Arm චිප් එක උඩ රන් කරන්න බැහැ, ඒක නිසා උන් Rosetta කියලා කම්පැටිබිලිටි ලේයර් එකක් දීල තියනවා එතකොට Intel වලට ආපු binary එක M1 චිප් එකේ රන් කරන්න පුලුවන්. හැබැයි කම්පෙටිබිලිටි ලේයර් එක උඩ රන් වෙන නිසා Performance අඩුයි වෙන වෙන අවුල් එන්නත් ලොකු චාන්ස් එකක් තියනවා
    M1 වල නේටිවු රන් වෙන්න නං ඩිවලොපර් ආපහු කෝඩ් එක Arm වලට compile කරලා(issues ආවොතින් ඒවත් හදන්න වෙනවා) බයිනරි එකක් හදන්න ඕන, ඩොකර් වල සමහර කෑලි M1 වල නේටිවු රන් වෙනවා සමහර කෑලි තාම ඉන්ටෙල් වර්ශන් එක, ඒව රොසෙටා වල රන් වෙනවා
    M1 වල Virtualization පාට් එක මුල ඉඳන්ම ලියන්න වෙනවා ඒක නිසා තමයි ඩොකර් සහ අනෙක් VM හදන අයට M1 එකට නේටිවු සපෝට් එක දෙන්න මේ තරම් කල් ගියේ.
    Intel මැක් එකක x86 Virtualise කරනවට වඩා Arm මැක් එකක x86 Virtualise කරන්න ටෙක්නිකලි ගත්තම ගොඩක් අමාරුයි, අනෙක මේ පලවෙනි සැරේ මේ වගේ Arm චිප් එකක් තියන කම්පියුටර් ලොකුවට ෆේමස් උනේ ඒක නිසා ගොඩක් දේවල් මුල ඉඳන්ම හදන්න වෙනවා, ඒක නිසා කල් යනවා.

    Intel වලට එක බයිනරි එකකුයි M1 වලට එක බයිනරි එකකුයි තියන එක Non tech යූසර්ස්ලා කන්ෆියුස් වෙන්න පුලුවන් දෙයක් නිසා Universal binary කියලා එකක් තියනවා ඒකෙදි M1 බයිනරි එකයි Intel බයිනරි එකයි දෙකම එකට දාල එක බයිනරි එකක් හදනවා, රන් වෙද්දි අදාල පාට් එක යූස් වෙනවා, යූසර්ස්ලාට මොනවත් හිතන්න දෙයක් නැහැ. ඩිවලොපර්ස්ලාට පොඩි කට්ටක් තියනවා