ලයිට් නිතර යනවා එනවා නං UPS එකක් තමයි ඕන, මම UPS එකක් යූස් කරන හේතුව ඒක, තත්පරේකට ලයිට් ගිහින් ආවත් මොනිටරේ ඕෆ් වෙලා අයෙ ඔන් වෙද්දි ලැපෙන් මොනිටරේ ඩිස්කනෙක්ට් වෙලා රී කනෙක්ට් වෙන්න පොඩි වෙලාවක් යනවා ඒක හරි කරදරයි,
ලයිට් අඩු වැඩි වෙනවා නම් නිතරම් surge protector එකක් තමයි ඕන, අඩු වෙනවට වඩා වැඩි...